දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඹුරු අක්කර එක්ලක්ෂ 20,000 ක් අවදානම් තත්ත්වයේ පවතින බව වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් සමන් වීරසිංහ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ වියළි කාලගුණය නිසා ඇති වී තිබෙන තත්ත්වය පිළිබදව දැනුවත් කිරීම සදහා අද(18) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලවිදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම සියයට 33 දක්වා මේ වනවිට පහත බැස තිබෙනවා.
කෙසේ වෙතත්, විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි මාධ්‍ය හමුවට එක්වූ විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල සදහන් කළේ.
මෙම මාධ්‍ය හමුවේදී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ඒ.ඒ.අන්සාර් කියා සිටියේ ලබන මාර්තු මස අවසාන වනතෙක් ජනතාවට පානීය ජලය ලබාදීමට හැකියාවක් පවතින බවයි.
කෙසේ වෙතත්, අනිද්දා සිට උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මද වැසි අපේක්ෂා කරන අතර ප්‍රමාණවත් වර්ෂාපතනයක් මාර්තු මස අවසානයේ බලාපොරොත්තු වන බව මාධ්‍ය හමුවට එක්වූ කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල කියා සිටියා.

Latest News
අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර
Local
31 August 2026
පමුණුගමදී මුහුදේ දියේ ගිලී අතුරුදන් වූ මවගේ සහ දියණියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ
Local
31 August 2026
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
31 August 2026
රවී කරුණානායක අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
31 August 2026
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 89 ඉක්මවයි
Local
31 August 2026
ඇමෙරිකාව ලාරක් දූපතට පහර දීමෙන් පසු ඉරානයෙන් ජෝර්දානයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර
Local
31 August 2026
පමුණුගම මුහුදේ දිය නෑමට ගිය කාන්තාවක් සහ ළමුන් තිදෙනෙකු අතුරුදන්
Local
31 August 2026
ලාරක් දූපතේ පිහිටි ඉරාන රොකට් විදින යන්ත්‍රවලට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
31 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් – NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායකගෙන් පෙත්සමක්
Local
31 August 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් 'ඔන්ටාරියෝ විල' අමෙරිකානුවන්ට 'අමෙරිකා විල' ලෙස ගූගල් මැප්ස් වෙනස් කරයි
Local
31 August 2026