මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහ තවත් සිසු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (19) සංවිධාන කර තිබූ විරෝධතා පාගමනට විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
මෙම පාගමන සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සිසුන්ද එක්ව සිටි අතර, ඔවුන් සිය විරෝධතා පාගමන ආරම්භ කළේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසලින්.
අනතුරුව විරෝධතාකරුවන් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මාවත ඔස්සේ ලිප්ටන් වටරවුම දක්වා දක්වා පැමිණ එහි සිට ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත හරහා කෞතුකාගාරය ඉදිරිපිටින් මාර්කස් ප්‍රනාන්දු මාවතට පැමිණ තුන්මුල්ල මංසන්ධිය පසුකරමින් ගාලූ පාරට පිවිසුණා.
අනතුරුව ඔවුන් ගාලූ පාර ඔස්සේ කොල්ලූපිටියට පැමිණ අරලියගහ මන්දිරයට දෙසට යාමට උත්සාහ කිරීමත් සමඟයි පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ.
මේ අතර, මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව හරහා සේවක අර්ධසාධක අරමුදල අනතුරට ලක්කර ඇති බව පවසමින් අන්තර් සමාගම් සේවක සංගමය කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
අනතුරුව ඔවුන් ඕල්කට් මාවත ඔස්සේ පාගමනින් මහබැංකුව වෙත පැමිණීමට උත්සාහ කළා.
එහිදී පොලිසිය ලෝටස් වටරවුම අසලින් මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් නතර කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූයේ ඔවුන් ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ලංකා බැංකු මාවත ඔස්සේ මහ බැංකුව දෙසට පැමිණීමත් සමඟයි.
එහිදී ලංකා බැංකු මාවත මාර්ග බාධක යොදා පොලිසිය අවහිර කළේ විරෝධතාකරුවන් පිරිසක් එම මාර්ගය ඔස්සේ පැමිණීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත්, ජනාධිපති මාවත අසලදී පොලිසිය පාගමන නතර කර එහි නියෝජිතයින් කිහිප දෙනෙකුට මහ බැංකුව තුළට යෑමට අවසර ලබාදුන්නා.
මාධ්‍යවේදීන් සමඟ මහබැංකුව තුළට ගිය අන්තර් සමාගම් සේවක සංගමයේ නියෝජිතයින් පිරිස මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හමුවී සිය ගැටලූව සම්බන්ධයෙන් ඔහුගේ අවධානය යොමු කළා.

Latest News
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 21 දෙනෙකුගෙන් පාකිස්තාන අගමැතිට යළිත් ලිපියක්
Local
24 August 2026
අනිද්දා සිට ප්‍රදේශ කිහිපයකට වැස්ස වැඩිවෙයි
Local
23 August 2026
මොණරාගල තේක්ක රක්ෂිතයක ගින්නක්: අක්කර 15කට වඩා විනාශයි
Local
23 August 2026
කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
Local
23 August 2026
අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට: තවත් අයෙකුට තුවාල
Local
23 August 2026
මහනුවර පළමු රන්දෝලි පෙරහර විථි සංචාරය කෙරේ
Local
23 August 2026
Diamond Excellence 2026 සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක්
Local
23 August 2026
මහනුවර දළඳා පෙරහරේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැනවැදී බාධාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
23 August 2026
වලවේ ගඟේ ජල මට්ටම අඩුයි: අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ කටයුතු තාවකාලිකව නතර කෙරේ
Local
23 August 2026
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි
Local
23 August 2026