මෙරට නොගැඹුරු වෙරළ තීරයේ ජීවත් වන ගිරව් නමැති මත්ස්‍ය විශේෂය ඇල්ලීම සඳහා මසක කාලයක් ලබාදීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
කොරල් පර සහ මුහුදු පැළෑටි අතර වෙසෙන අඩි 3ත්, 6ත් දක්වා වැඩෙන මෙම අලංකාර මත්ස්‍ය විශේෂය බහුලව වාසය කරන්නේ දකුණු මුහුදු තීරයේදියි.
මෙම මසුන් ඇල්ලීම පසුගිය සතියේදී තහනම් කිරීමට පසුගිය දා ධීවර අමාත්‍යාංශය තීරණය කළ අතර, මෙම මසුන් පිළිබඳ පාර්ශව කිහිපයකින් ඉදිරිපත්ව ඇති ඉල්ලීම් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මසුන් ඇල්ලීමට තවත් මසක කාලයක් ලබාදීමට පියවර ගත් බව එම අමාත්‍යාංශය සදහන් කළා.
කෙසේ වෙතත්, මේ සඳහා කොන්දේසි මාලාවක් සකස් කිරීමට ද පියවර ගෙන ඇති බවයි ධීවර අමාත්‍යාංශය කියා සිටියේ.

Latest News
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි
Local
14 August 2026
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා : ලොරි රියදුරු අත්අඩංගුවට
Local
14 August 2026
අමෙරිකාවේ සඳ තරණ මෙහෙයුමට ඉන්දියාවට ඇරයුමක්
Local
14 August 2026
''මම මින් මත්තට මහනුවරින් ඡන්දෙ ඉල්ලන්නෑ'' - අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත
Local
14 August 2026