එප්පාවල - කටියාව ප්‍රදේශයේ පෞරාණික ඇළ මාර්ගයක නිධන් හාරමින් සිටි පුද්ගලයන් හයදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඊයේ රාත්‍රියේ ලැබුණු තොරතුරකට අනුවයි.
ඇළ මාර්ගයේ කොටසක ජලය ඉවත් කර කටියාව වැව් බැම්ම ආසන්නයේ ගුහාවක් තුළයි සැකකරුවන් කැණීම් සිදුකර ඇත්තේ.
ජලය ඉවත් කිරීම සඳහා මෝටරය ක්‍රියාත්මක කිරීමට ඔවුන් විදුලිය ලබාගෙන තිබුණේ අසළ නිවසකින්.
එම නිවසේ හිමිකරුැගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ, ඊයේ රාත්‍රියේ ලැබුණු තොරතුරකට අනුවයි.
ඇළ මාර්ගයේ කොටසක ජලය ඉවත් කර කටියාව වැව් බැම්ම ආසන්නයේ ගුහාවක් තුළයි සැකකරුවන් කැණීම් සිදුකර ඇත්තේ.
ජලය ඉවත් කිරීම සඳහා මෝටරය ක්‍රියාත්මක කිරීමට ඔවුන් විදුලිය ලබාගෙන තිබුණේ අසළ නිවසකින්.
එම නිවසේ හිමිකරුැගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගත් බවයි පොලීසිය සඳහන් කළේ.
Latest News
ඒකලින් කොළඹට මෙට්‍රො බස් 20ක් – නව ඩිපෝව අද සිට මෙහෙයුම් අරඹයි
Local
09 September 2026
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Local
09 September 2026
පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් පොලිස් උපායදූතයකු මරා දැමීමට කළ සැළසුමක් හෙළිවෙයි
Local
09 September 2026
"ජනපති ආවා කියලා දැනගත්තම මිනිස්සු දුවගෙන එන්නේ කානු දිගේ" - මාලිමා මන්ත්‍රිනී තුෂාරි
Local
09 September 2026
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්
Local
09 September 2026
නේපාලයේ විපතට පත්වූවන්ට ශ්‍රී ලංකාවෙන් දුන් ඩොලර් මිලියනය නේපාල රජයට භාරදෙයි
Local
09 September 2026
තේ වත්තට දිනපතා එන කඳුකර කොටියා - ඡායාරූපයක් අරන් වතු කම්කරුවා පොලිසියට
Local
09 September 2026
වාහන 1,000ක් සිරවෙලා: Cross-Border LCs නිසා සිරවූ වාහන වහා මුදා හරින්නැයි වාහන ආනයනකරුවන්ගෙන් දැඩි ඉල්ලීමක්!
Local
09 September 2026
මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක: කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 September 2026