එප්පාවල පෞරාණික ඇළක නිධන් හෑරූ හයදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 31 January 2017 - 16:00

%E0%B6%91%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9E%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%87%E0%B7%85%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%91%E0%B6%BB%E0%B7%96+%E0%B7%84%E0%B6%BA%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
එප්පාවල - කටියාව ප්‍රදේශයේ පෞරාණික ඇළ මාර්ගයක නිධන් හාරමින් සිටි පුද්ගලයන් හයදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ රාත්‍රියේ ලැබුණු තොරතුරකට අනුවයි.

ඇළ මාර්ගයේ කොටසක ජලය ඉවත් කර කටියාව වැව් බැම්ම ආසන්නයේ ගුහාවක් තුළයි සැකකරුවන් කැණීම් සිදුකර ඇත්තේ.

ජලය ඉවත් කිරීම සඳහා මෝටරය ක්‍රියාත්මක කිරීමට ඔවුන් විදුලිය ලබාගෙන තිබුණේ අසළ නිවසකින්.

එම නිවසේ හිමිකරුැගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගත් බවයි පොලීසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories