රුපියල් මිලියන 4996 ක වියදමින් අක්කර 56 ක භූමි ප්‍රමාණයක් පුරා ඉදි කෙරෙන අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වැඩ කටයුතු මේවන විට 98 % කින් අවසන් බව අප වාර්තාකරු පවසනවා.
මෙහි වැඩකටයුතු ආරම්භ කෙරුණේ 2014 මැයි 16 වැනිදායි.
මෙම බන්ධනාගාරයේ රැඳවියන් 2000 ක් පමණ රඳවා තැබිය හැකි බවයි වාර්තාවන්නේ.
එම නව බන්ධනාගාරයේ රෝහලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, කර්මාන්තශාලා සඳහා වෙනම ගොඩනැගිල්ලක්, නිලධාරීන් සඳහා නිල නිවාස 140 ක් වගේම ධාවන පථයක්, මීටර් 25 කින් යුත් පුළුල් පිහිණුම් තටාකයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ,බන්ධනාගාර නිෂ්පාදන වෙළෙඳ සංකීර්ණයක් සහ අවන්හලක් අන්තර්ගතයි .
එමෙන්ම බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් සඳහා පෙර පාසලක් සහ බන්ධනාගාර නිලධාරින්ගේ දරුවන් සඳහා වෙනම පෙර පාසලක්ද මෙහි වනවා.

ඡායාරුප - අඟුණුකොලපැලැස්ස අජිත් පුෂ්පකුමාර

Latest News
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් පිළිබඳ කල්තැබීමේ විවාදය අද පස්වරු 3.30ට
Local
07 July 2026
භූමි තෙල් යොදා ධාවනය කළ බස් රථ පහක් කොටු
Local
07 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ විමර්ශන සීඅයිඩීයට - 'කටුවැල්ලේගම සුරේෂ්' බූස්සට
Local
07 July 2026
“බදු ශක්ති 2026” ජාතික බදු සතිය ඇරඹේ
Local
07 July 2026
රුපියල අදත් හුස්මක් ගනී
Local
07 July 2026
බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් බැලීමට අධිකරණ ඇමති මීගමුව මහ රෝහලට
Local
07 July 2026
ඔස්ට්‍රේලියාව සහ ෆීජි රාජ්‍යය අතර නව ආරක්ෂක ගිවිසුමක්
Local
07 July 2026
සලින්ත සන්තකයේ තිබී ජංගම දුරකථන හමුවීමේ සිද්ධියට : බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නොතීසි
Local
07 July 2026
මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
Local
07 July 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඇප
Local
07 July 2026