දේශීය සහ ආනයනික සහල් සඳහා වෙන වෙනම පාලන මිල නියම කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, සහල් මෝල් හිමියන් සහ සහල් ආනයනකරුවන් සමඟ අද පැවති සාකච්ඡාවේදියි. ජනාධිපති කාර්යාලයේ පැවති අදාළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වෙළඳපොලේ කිසිවිටකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි බවයි.
ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සඳහා කඩිනම් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවිය යුතු බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කර තිබෙනවා.
සහල් ආනයනයේදී ලබාදී ඇති බදු සහනය උපරිම අයුරින් ජනතාව වෙත ලබාදිය යුතු බවද සඳහන් කළ ජනාධිපතිවරයා ඕනෑම අවස්ථාවක භාවිතයට ගැනීමට සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් රජයේ ගබඩාවල පැවතිය යුතු බවයි ප්‍රකාශ කළේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ සහල් ආනයනකරුවන් අද සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මරඳගහමුල සහල් වෙළඳුන්ගේ සංගමයේ සභාපති ඞී.කේ. රංජිත් සඳහන් කළේ පාලන මිල සංශෝධනය පිළිබඳව එහිදී අවධානය යොමුවූ බවයි.

Latest News
හෝමාගම ට්‍රැෆික් ඕඅයිසීට පැති අවියකින් පහරක්
Local
29 October 2025
BYD ගැටළුව කඩිනමින් විසඳන්න - අභියාචනාධිකරණය රේගුවට දන්වයි
Local
29 October 2025
හෝමාගම සභාපතිට "හඳයා "ගෙන් මරණීය තර්ජන
Local
29 October 2025
පැතුම් නිස්සංක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 04වැනි තැනට
Local
29 October 2025
පේව්මන්ට් එකේ හයියෙන් ඇවිදින්න බැරි අලුත් නීතියක් ස්ලෝවැකියාවේ
Local
29 October 2025
ඉන්දියානු වීසා සැකසුම් කටයුතු ගැන විශේෂ දැනුම් දීමක්
Local
29 October 2025
රනිල්ගේ නඩුවට තවත් සැකකරුවන් සිටී නම් අධිකරණයට වාර්තා කරන්න - මහේස්ත්‍රාත් සීඅයිඩීයට නියෝග කරයි
Local
29 October 2025
හොරු පිං කැටය කඩද්දී රාජකාරි පැහැර හැරිය පී.සී. ගේ වැඩ තහනම්
Local
29 October 2025
මාස තුනෙන් කිලෝ 50ක් බර අඩු කළොත් Porsche කාර් එකක් දෙන ජිම් එකක්
Local
29 October 2025
Nvidia ලොව පළමු ඩොලර් ට්‍රිලියන 5 සමාගම වීමට සූදානම්
Local
29 October 2025