දේශීය සහ ආනයනික සහල් සඳහා වෙන වෙනම පාලන මිල නියම කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, සහල් මෝල් හිමියන් සහ සහල් ආනයනකරුවන් සමඟ අද පැවති සාකච්ඡාවේදියි. ජනාධිපති කාර්යාලයේ පැවති අදාළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වෙළඳපොලේ කිසිවිටකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි බවයි.
ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සඳහා කඩිනම් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවිය යුතු බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කර තිබෙනවා.
සහල් ආනයනයේදී ලබාදී ඇති බදු සහනය උපරිම අයුරින් ජනතාව වෙත ලබාදිය යුතු බවද සඳහන් කළ ජනාධිපතිවරයා ඕනෑම අවස්ථාවක භාවිතයට ගැනීමට සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් රජයේ ගබඩාවල පැවතිය යුතු බවයි ප්‍රකාශ කළේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ සහල් ආනයනකරුවන් අද සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මරඳගහමුල සහල් වෙළඳුන්ගේ සංගමයේ සභාපති ඞී.කේ. රංජිත් සඳහන් කළේ පාලන මිල සංශෝධනය පිළිබඳව එහිදී අවධානය යොමුවූ බවයි.

Latest News
කුවේටයට සහ බහරේනයට යළිත් ඉරානයෙන් ප්‍රහාර
Local
06 June 2026
සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක: රැඳවුම් භාරයේ සිදුවන දස වද ගැන ගම්මන්පිලගෙන් දැවැන්ත හෙළිදරව්වක්
Local
06 June 2026
ඉන්දීය T20 ක්‍රිකට් නායකත්වයට අයියර් පත්වෙයි: සූර්යකුමාර් යාදව් සංචිතයෙන්ම ඉවතට!
Local
06 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න: පස් දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්
Local
06 June 2026
‘Ice Age: Boiling Point’ පූර්ව ප්රචාරක පටය එළිදක්වයි
Local
06 June 2026
රාගම රෝහලේ වැටලීම ගැන GMOA විරෝධය
Local
06 June 2026
සහරා කාන්තාරයේදී ලොරි රථයක් ක්‍රියාවිරහිත වී පිපාසය දරාගත නොහැකිව 49 දෙනෙකු ජීවිතක්ෂයට
Local
06 June 2026
බොරැල්ලේ හොර කච්චේරියක් වටලයි: හොර සීල් තොගයක් මාට්ටු
Local
06 June 2026
බටගොඩ සෙනෙහසේ කැදැල්ලේ අබිරහස් මරණ රැසක්ම සිදුවෙලා: NSPD වෙත යැවූ වාර්තාවකින් හෙළිවේ
Local
06 June 2026
සේප්පුවේ යතුරත් අරන් පලාගිය වැලිකඩ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්
Local
06 June 2026