සිසුවෙකු ලෙස විශ්වවිද්‍යාලවල නේවාසිකාගාරවලට ඇතුළු වී සිසුන්ගේ ලැප්ටොප් පරිගණක සොරකම් කළ අපරාධ රැසකට චෝදනා එල්ල වූ පුද්ගලයෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු විසින් ලැප්ටොප් පරිගණක 50 කට වැඩි ප්‍රමාණයක් සොරකම් කර ඇති අතර, ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධික බවයි පොලිසිය සඳහන් කළේ.
මොහු දිවයිනේ ඇති විශ්වවිද්‍යාල 07 ක ලැප්ටොප් මෙලෙස සොරකම් කරගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
අදාළ පුද්ගලයා මිරිහාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මහරගම ප්‍රදේශයේ රැඳී සිටියදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා මහර බන්ධනාගාරයේ සිටියදී පළා ආ පුද්ගලයෙකු වන අතර, මොහුට එරෙහිව දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකටද පැමිණිලි ලැබී ඇති බව සඳහන්.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ ලැප්ටොප් පරිගණක අස්ථානගත වී ඇත්නම් වහාම ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කරන ලෙසටයි.
දැනට සැකකරු භාරයේ තිබූ ලැප්ටොප් පරිගණක මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය භාරයේ පසුවන බවත්, ඒවායේ අනන්‍යතාවය තහවුරු කර ලබාගත හැකි බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News
අමෙරිකාව සහ ඉරානය යළි ඇවිලෙයි
Local
11 June 2026
අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමයි
Local
11 June 2026
උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්
Local
10 June 2026
"රීබිල්ඩින් ශ්‍රී ලංකා" අරමුදලේ සැබෑ තත්ත්වය සභානායක හෙළි කරයි
Local
10 June 2026
ගාලු මුවදොර මුහුදේ නෑමට ගොස් වූ අනතුරෙන් මුදාගත් දරුවෙක් ජීවිතක්ෂයට
Local
10 June 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයට
Local
10 June 2026
පාකිස්ථාන හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට
Local
10 June 2026
අළුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී අයෙක් මරුට
Local
10 June 2026
විමල්ගේ සහෝදරයාට රටින් යෑම තහනම්: ඉංජිනේරු සංස්ථා වාහන අවභාවිතයේ සැකකරුවකු ලෙසත් නම් කරයි
Local
10 June 2026
පානීය ජල බෝතල් නව ගැසට්ටුව අනුව, උපරිම සිල්ලර මිල සීමා ඉහළට
Local
10 June 2026