නව ව්‍යවස්ථාවක් සහ ජනමත විචාරණයක් ඉදිරියේදී - මංගල, ජිනිවා සැසියේදී කියයි

Wednesday, 01 March 2017 - 7:36

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+-+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%2C+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නව ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය සහ එය සම්මත කෙරෙන ජනමත විචාරණයක් ඉදිරියේදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිය ඊයේ අමතමින්.

වගවීම සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47ක් හමුවේ අමාත්‍ය මංගල සමරවීර පැහැදිලි කිරීමක් සිදුකළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories