නව ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය සහ එය සම්මත කෙරෙන ජනමත විචාරණයක් ඉදිරියේදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිය ඊයේ අමතමින්.
වගවීම සහ ප්රතිසන්ධාන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47ක් හමුවේ අමාත්‍ය මංගල සමරවීර පැහැදිලි කිරීමක් සිදුකළා.

Latest News
තහනම් දුම්වැටි එක්ක මැලේසියානුවෙක් කොටුවෙයි
Local
26 July 2026
ජර්මනියේ පෙළපාළියකට මෝටර් රථයක් කඩා වදී: අයෙක් මියගොස් 14 කට තුවාල
Local
26 July 2026
ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
Local
26 July 2026
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයට සැකපිට දෙදෙනෙක් නවගමුවේදී අත්අඩංගුවට
Local
25 July 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට
Local
25 July 2026
ජනපති මන්දිර පරිශ්‍රවල නතර වුණේ ආරක්ෂක හා මාධ්‍ය ඇතුළු නිලධාරීන් පමණයි – ජනාධිපති මාධ්‍ය අංශය කියයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමකින් අයෙක් රෝහලට
Local
25 July 2026
දෙමළ දේශපාලන පක්ෂ හයක් ජනපති හමුවීමට ඉල්ලයි
Local
25 July 2026
අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දියාවේ සිසු විරෝධතා අවසන්
Local
25 July 2026