2016 වර්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ත්‍රී දූෂණ 63ක් වාර්තාවී ඇති අතර එසේ දූෂණයට පත්වූ වන් අතරින් දසදෙනෙක්ම වයස අවුරුදු 16 ට අඩු දැරියන් බව පොලිසිය පවසනවා.
තවත් 49 ක් ප්‍රේම සබඳතා මත සිදුවූ ඒවා බවයි පොලිසිය කියා සිටින්නේ.
පොළොන්නරුව කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක විනිප්‍රීඩා සංජීවනී මෙම කරුණු අනාවරණය කළේ දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ පසුගිය දා පැවති විදුහල්පතිවරු දැනුවත් කිරීමේ වැඩසටහනකදීයි.
දෙමව්පියන් ,වැඩිහිටියන් හා ගුරුභවතුන් දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් මීටත් වඩා උනන්දුවෙන් කටයුතු කළහොත් ඉදිරියේ මෙම තත්ත්වය ඉතා අවම කරගත හැකි බව ද ඇය කියා සිටිනවා.

Latest News
රාජ්‍ය සේවකයින්ට ගෞරවයෙන් වැඩ කරන්න අවශ්‍ය පරිසරය අපි හැදුවා - ඇමති උපාලි
Local
13 June 2026
ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට
Local
13 June 2026
"අපේ කොටි ඩයස්පෝරාව සල්ලි දුන්නේ සලේව අල්ලන්න නෙවෙයි.. මුන්ට ඊ#ම තියා අපිට සරමක්වත් දෙන්න බෑ": මන්ත්‍රී අර්චුනා
Local
13 June 2026
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
Local
13 June 2026
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
Local
13 June 2026
දේශපාලනඥයින් පොරොන්දු ඉටුකර නැතැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
Local
13 June 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්ථානයෙන් නව අයවැයක්: බදු සහ ආරක්ෂක වියදම් ඉහළට
Local
13 June 2026
සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්
Local
13 June 2026
ආදිවාසී නායකයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Local
13 June 2026
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි උපදෙස්
Local
13 June 2026