අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර නාහිමිපාණන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන බ්‍රහස්පතින්දා නිදහස් චතුරඝ්රයේදී සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවකදීයි.
අතිපූජ්‍ය දවුල්දෙන ඥානීස්සර නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම අපවත් වුණා.
අපවත් වනවිට උන්වහන්සේ 101 වන වියේ පසුවුණා.
බදුල්ල දිස්ත්‍රික්කයේ දවුල්දෙණදී 1915 දෙසැම්බර් මස 31 වනදා උපත ලද උන්වහන්සේ 1928 මාර්තු මස 8 වනදා පැවිදි දිවියට පිවිසියේ පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර හිමි නමින්.
උගත් වියත් තෙරනමක් ලෙස ඇටැම්පිටිය විද්‍යාඥාණ පිරිවෙන, හුණුපිටිය ගංඟාරාම පිරිවෙණ සහ මාළඹේ රාහුල විද්‍යාලයේ ගිහි පැවිදි ශිෂ්‍ය පරපුරට සිප් සතරා හදාරාදුන් උන්වහන්සේ උඩරට අමරපුර සාමාග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභික ධුරයේ කළක් කටයුතු කළා.
දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසගේ ගෞරව සම්මානයට පාත්‍ර වෙමින් උන්වහන්සේ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවියට පත්වූයේ 2002 වසරේදියි.
මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥාණීස්සර නාහිමියන්ගේ අපවත් වීම රටට පිරවිය නොහැකි පාඩුවක් බවයි.

Latest News
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026
සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි
Local
06 September 2026
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026
මාදම්පේ පොල් ලී ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
Local
06 September 2026
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026
නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් – පොහොට්ටුව
Local
06 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තීන්දුව වහාම පාර්ලිමේන්තුවේ සම්මත කරනවා - ජනපති
Local
06 September 2026