මෙරට මුහුදු සීමාව ආසන්නයේ යාත්‍රා කරමින් සිටියදී ගින්නක් හටගත් පැනමා රාජ්‍යයට අයත් එම්.එස්.සී. ඩැනීලා බහාළුම් නෞකාවේ ගින්න පැතිරයාම සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව නාවික හමුදාව පවසනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ සඳහන් කළේ නෞකාවේ බහාලූම් අතර තිබූ ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යයක් හේතුවෙන් ගින්න පැතිර ගොස් ඇති බවයි.
මේ වනවිට නෞකාව කොළඹ වරායේ් සිට මුහුදු සැතපුම් 10 ක් දුරින් නැංගුරම් ලා තිබෙනවා.
ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවේ සහයද ලබාගත් අතර නෞකාවේ සේවකයන් විසි දෙදෙනා නිරුපද්‍රිත බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.
පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ඩැනීලා බහාලුම් නෞකාවේ ඊයේ ගින්නක් හට ගත්තේ ඊයේ දිනයේදීයි.
ඒ වන විට නෞකාව කොළඹ වරායේ සිට නාවික සැතපුම් 120 ක් පමණ දුරකින් යාත්‍රා කරමින් තිබූ අතර, එම ගින්න මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවන් 2 ක් පිටත් කර හැර තිබුනා.
ඩැනීලා නෞකාව ඊයේ (4) වන විට නාවික සැතපුම් 120 සිට 33 ක් දක්වා කොළඹ දෙසට යාත්‍රා කර ඇති අතර, එම නෞකාව යාත්‍රා කරන තෙක් නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා 2 ක් එයට සහාය දක්වමින් ගමන් කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
නෞකාවේ මූලික ගිනි නිවීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ටග් යාත්‍රා 2 ක් වන රාවණා සහ මහ වැව නෞකාව එක් වූ අතර, ගින්න පැතිර යාමේ සීග්‍රතාවය අධික වූ බැවින් ගින්න නීවීම සඳහා එම ටග් යාත්රාවන්ගේ සේවය ප්‍රමාණවත් වුයේ නැහැ.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට සහාය දක්වන මෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් සිදු කළ ඉල්ලීමකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, ඊයේ (4) සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත් ශූර් නෞකාව ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු සඳහා යොදවා තිබෙනවා.
ඊට අමතරව, දකුණු මුහුදු තීරයේ මුර සංචාරක කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සාගර නෞකාව ද ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා සහභාගී වී තිබෙනවා.
මීට අමතරව, ඉන්දියානු නාවික හමුදාව ඔවුන්ගේ නෞකාවන් 2 ක් වන දර්ශක් සහ ගැරියර් යන නෞකාවන් ද ගිනි නිවීමේ මෙහෙයුම් සඳහා පිටත් කර එවූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මේ අතර, හදිසි අවස්ථාවක් උද්ගත වුව හොත් නෞකාවේ සිටි 21 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලය බේරා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව තවත් වේග ප්‍රහාරක යාත්‍රාවන් 3 ක් යොදවා තිබෙනවා.
එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 සහ ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත් චෙතක් යන හෙලිකොප්ටර් යානා ද නෞකාවේ ගිනි නිවීමේ මෙහෙයුම සඳහා සහාය දක්වනු ලැබුවා.

Latest News
ආහාර දෙන්න ගිය අයෙකුට හීලෑ අලියෙක් පහර දී මරා දාලා
Local
01 July 2026
"අවුරුදු 2න් අපිට බනිනවා.. අපිට ලැබුණේ මැජික් පොල්ලක් නෙවෙයි.. බංකොළොත් භාණ්ඩාගාරයක්.." - ඇමති වසන්ත
Local
01 July 2026
සුරේෂ් සලේ උපවාසය අත්හරී
Local
01 July 2026
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
Local
01 July 2026
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ 81ක මිත්තණියක් දැලේ:
Local
01 July 2026
රුපියල මේ වසරේ මෙතෙක් 8%කින් අවප්‍රමාණය වෙයි
Local
01 July 2026
රුපියලට මද අස්වැසිල්ලක් - ඩොලරය අද රු. 341.09ට බහී: ඊයේ රු. 341.30ක්
Local
01 July 2026
කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ තමයි දවසකට දෙක බැගින් අත්අඩංගුවට ගන්න එක. මොකක් හරි චෝදනාවක් දාලා ගන්නවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. වෙන කිසිම වැඩ පිළිවෙලක් නැහැ. '
Local
01 July 2026
කොටස් වෙළෙඳපොළ කටයුතු පෙරවරු 11.00ට ඇරඹේ
Local
01 July 2026
මාලබේ දන්සල අසල තරුණයකුට පහරදුන් 05ක් අත්අඩංගුවට
Local
01 July 2026