කොළඹ නගරය තුළ එක්රැස්වන කැලිකසල තාවකාලිකව වෙනත් ස්ථාන දෙකකට බැහැර කිරීමට රජය තීරණය කර තිබෙනවා.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි.
කැලිකසල බැහැර කරන ක්‍රමවේදය පිළිබද දීර්ඝ කාලීන විසදුමක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබදව ද මෙහිදී අවධාරණය කර තිබෙනවා.
අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් ඊට අදාළ කමිටුවක් පත් කර ඇති අතර එය හෙට දිනයේදී රැස් වන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.

Latest News
ජාතියේ යශෝරාවය නන්දා මාලිනිය අද නික්ම යයි
Local
22 August 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
22 August 2026
රුමේෂ් තරංගගෙන් මීටර් 88.14ක සුපිරි දස්කමක්: ලුසෑන් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවට
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
Local
22 August 2026
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
Local
21 August 2026
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026