2016 වර්ෂය සදහා ප්‍රකාශයට පත් කෙරුණු මහ බැංකු වාර්ෂික වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගන්වනු ලැබුවා.
ඒ මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින්.
ජනාධිපති නිල නිවසේ පැවති වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ, සහකාර අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, මහබැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය ඉන්ද්‍රරත්න ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

Latest News
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
14 September 2026
World Athletics Ultimate Championship තරගාවලිය ජයග්රහණයෙන් පසු රුමේෂ් තරංග හෙට දිවයිනට
Local
14 September 2026
මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේ සිද්ධිය : රාජිත ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 17 වැනිදා
Local
14 September 2026
කොටුව මහේස්ත්‍රාත් නිගමනයට එරෙහිව දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට
Local
14 September 2026
එයාර්බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපතිගෙන් උපදෙස්
Local
14 September 2026
ධීවර කටයුතු පහසු කරන ජංගම යෙදවුම දැනටමත් ක්‍රියාත්මකයි – ධීවර නියෝජ්‍ය ඇමති කියයි
Local
14 September 2026
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය: ත්‍රීරෝද රථය ලබා දුන් තැනැත්තා සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Local
14 September 2026
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවෙන් කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් නිදොස් කොට නිදහස්
Local
14 September 2026
ආසියානු කොටස් වෙළඳපොලේ පසුබෑමක් – මැදපෙරදිග උණුසුමෙන් තෙල් මිල යළි ඉහළට
Local
14 September 2026
Hayleys Mobility වෙතින් මෝටර් රථ 1,000ක කඩඉමක්
Local
14 September 2026