පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ සිදුවු යතුරුපැදි අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හබරණ සිට පොළොන්නරුව දෙසට ධාවනය වු බස් රථයක යතුරුපැදිය ගැටීමෙන් අද අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව බැඳිවැව සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 / 24 සහ 48 වයස්වල පසුවු හතර දෙනෙක්.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මියගිය හතරදෙනාගේ මෘත දේහයන් පොළොන්නරුව රෝහලේ තැන්පත් කර ඇති අතර පොළොන්නරුව පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

ඡායාරූප - පොළොන්නරුව රොෂාන් තුෂාර

Latest News
දේශපාලන සිරකරුවන් රඳවාගැනීම වහා නතර කරන ලෙස බංග්ලාදේශයට ඉල්ලීමක්
Local
27 August 2026
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 1500ට ආසන්න වෙයි
Local
27 August 2026
ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්
Local
27 August 2026
බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ 'කලෙක්ටර්' අත්අඩංගුවට
Local
27 August 2026
ජර්මානු Porsche සමාගම සහ ඉන්දියාවේ TCS අතර යුරෝ බිලියන 1.25 ක දැවැන්ත ගිවිසුමක්
Local
27 August 2026
300KWට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
Local
27 August 2026
කැබිතිගොල්ලෑවේ බිහිසුණු අනතුරක් - බිළිඳෙක් ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
27 August 2026
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 579 දක්වා ඉහළට
Local
27 August 2026
නේපාලයේ මුදා ගැනීම්වලට සහාය වීමට ලංකාව සූදානම් - ජනපතිගෙන් සටහනක්
Local
27 August 2026
මාලිමා රජය යටතේ ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි: විපක්ෂ නායක සජිත්
Local
27 August 2026