අඩි 15කට වඩා දිගින් යුත් කිඹුලෙක් අකුරැස්ස, තිබ්බොටුවාව ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන වනජීවී නිලධාරීන්ට භාරදී තිබෙනවා.
එම ප්‍රදේශයේ තේ ඉඩමක සිටියදීයි මෙම දැවැන්ත කිඹුලා සොයාගෙන ඇත්තේ.
ඊයේ පස්වරුවේ තේ දළු නෙලමින් සිටි කාන්තාවකගේ පයට මෙම සත්වයා පෑගී ඇති අතර පසුව ඇය විසින් සත්වයා පිළිබදව ප්‍රදේශවාසීන් දැනුවත් කර තිබෙනවා.
වනජීවී නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් පැය දෙකකට වඩා මෙහෙයුමකින් අනතුරුව සත්වයා අල්ලා ගැනීමට හැකිවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ අල්ලාගත් කිඹුලා මුදා හැරිම සදහා වනජීවී නිලධාරින් විසින් රැගෙන ගිය බවයි.
පසුගිය දා පැවති ගංවතුර හේතුවෙන් මෙම සත්වයා මෙලෙස ගොඩබිමට පැමිණ අතරමංවන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

Latest News
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම අරඹයි
Local
02 July 2026
ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට
Local
02 July 2026
ඩෙංගු තවාන් දැමූ හෝමාගම ලංගම ඩිපෝවට දඩ
Local
02 July 2026
තායිලන්තයේ 11 හැවිරිදි පිරිමි ළමයෙකු පැදවූ ට්‍රක් රථයක් ගැටීමෙන් හිමිවරුන් අටනමක් අපවත් වෙති
Local
02 July 2026
ඇසුරුම් දවටනයේ තොරතුරු නැති නිසා චීන සුපිරි වෙළඳසල් තුනක ආහාර විනාශ කිරීමට අධිකරණ නියෝග
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 100X4 කාන්තා ඉසව්වේ මූලික වටයේ ජය කොළඹ කාන්තා විද්‍යාලය හිමි කරගනියි
Local
02 July 2026
ඉන්දීය ක්‍රිකට් පිල ටෙස්ට් තරග දෙකකට අගෝස්තුවේදී දිවයිනට
Local
02 July 2026
BMICH හි තිබු ප්‍රදර්ශනයකදී වාහන විකුණා දෙනවැයි පවසා කෝටි හතරකට අධික මුදලක් වංචා කළ සැකකරු රිමාන්ඩ්
Local
02 July 2026
''ඩෙංගු අද වසංගත තත්ත්වයේ - යහපාලන රජය යටතේ අපිට පුළුවන් වුණා, ලංකාවේ තිබුණ වසංගත රෝග හයක් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න'' - හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
Local
02 July 2026
ත්‍යාග මුදල් ලබා දෙන බව පවසා ස්ථාවර තැන්පතුවලින් ලක්ෂ 84 ක මුදලක් වංචා කරලා : සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්
Local
02 July 2026