යෝජිත පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල අවසාන කෙටුම්පත කතානායක කරූ ජයසූරිය අද සභාගත කළා.
ඒ, සම්බන්ධයෙන් වන සංශෝධන, අදහස්, යෝජනා මේ මස 21 වැනි දිනට හෝ ඊට පෙර පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාරදීමට කටයුතු කරන ලෙසයි කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.
මේ අතර 2020 වසරෙන් පසු මෙරට දුම්කොළ වගාකිරීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර ස්ථාවර නියෝග යටතේ සයිටම් අර්බුදය සහ සයිටම් සිසුන්ගේ පංති වර්ජනය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා මතුකළ ප්‍රශ්නයකට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පිළිතුරු ලබාදෙන අවස්ථාවේදී සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

Latest News
GTA 6 පූර්ව ඇණවුම් ඇරඹෙයි : සීඩී තැටියක් වෙනුවට ඩිජිටල් කේතයක් සමඟින් එන Rockstar අලුත් විප්ලවය
Local
26 June 2026
බ්‍රිතාන්‍ය ඉතිහාසයේ උණුසුම්ම ජුනි දිනය වාර්තා වෙයි: සෙල්සියස් 36.4 ඉක්මවූ රශ්මියෙන් රටම අඩපණයි
Local
26 June 2026
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 308යි
Local
26 June 2026
කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදී නායක ධනංජය ද සිල්වාගෙන් අගනා ශතකයක්
Local
26 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලයේ' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් නෙරපයි
Local
26 June 2026
පොසොන් පොහොයට අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය සඳහා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්
Local
25 June 2026
"දැන් පාසල් තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩිවෙලා" - ඇමතිනී පෝල්රාජ්
Local
25 June 2026
වෙනිසියුලාවට සහය පළ කිරීමට ට්‍රම්ප් සූදානමින්
Local
25 June 2026
ඉන්දීය විදේශ ඇමති සහ දකුණු කොරියානු විදේශ ඇමති අතර හමුවක්
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 June 2026