වසරේ ගත වූ කාලසීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 69,380 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඩෙංගු මරණ 200ක් සිදුවී ඇති අතර, රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
පාසල් ළමයින් අතර ඩෙංගු රෝගය පැතිරීම ද සියයට 20කින් පමණ කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
විශේෂයෙන් ඩෙංගු වාහක මදුරුවන් පෙරවරු 6 සිට 9 දක්වා කාලය තුළ සක්‍රියව සිටීම ඊට හේතුවයි.
මේ නිසා පාසල්වල දිනපතා පෙරවරු 11 සිට 12 දක්වා පිරිසිදු කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඩෙංගු වෛරසයේ ප්‍රභේද 4ක් අතුරෙන් වැඩිම සංකූලතාවක් සහිත දෙවන කාණ්ඩයේ ඩෙංගු වෛරසය වැඩි වශයෙන් දක්නට ලැබීම නව ප්‍රවණතාවක් බව ඩෙංගු ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළා.

Latest News
මත් ජාවාරම් ගෝඩ් ෆාදර්ලාගේ වත්මන් පුරුක නාමල් රාජපක්ෂ - නි. ඇමති මහින්ද
Local
26 June 2026
කිලෝවොට් 300ට වැඩි සූර්ය පැනල හෙට සිට දින තුනක කාලයක් ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
Local
26 June 2026
සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි
Local
26 June 2026
BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම Detailing ආයතනය ලෙස The Pink Auto Shop සම්මාන දිනාගනී
Local
26 June 2026
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි තවත් නඩුවක් ජූලි 31 වැනිදා කැඳවීමට නියෝග
Local
26 June 2026
රුපියල කෙටි හුස්මක් ගනී - ඩොලරය රු. 341.87ට බහී
Local
26 June 2026
කැරම් බෝඩ් නඩුව ජූලි 23 වැනිදා කැඳවීමට මහාධිකරණය නියම කරයි
Local
26 June 2026
බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක් කොළඹ වරායට
Local
26 June 2026
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ශක්තිමත් කිරීමට ඉන්දියාවේ Zydus Lifesciences සහ Sunshine Healthcare අත්වැල් බැඳගනී
Local
26 June 2026
මාලිමාවට සහාය දුන් අගලවත්ත ප්‍රා. සභා උප සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි
Local
26 June 2026