කොළඹ දිස්ත්‍රික්කයේ අද දිනයේ දී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා.
ජනාධිපති කාර්ය සාධක බලකාය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්වයි එය සංවිධාන කර ඇත්තේ.
ඒ අනුව, හෝමාගම, කහතුඩුව සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අදාළ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති.
දැනට ඩෙංගු රෝගීන් 74,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, තවත් පුද්ගලයින් 213 දෙනෙකු ඩෙංගු වැළදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඩෙංගු රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

Latest News
භූතාන සංචාරය නිමකර අගමැති දිවයිනට
Local
06 September 2026
'අනක් ක්‍රකටෝවා' ගිනි කඳු විදාරණයෙන් ඉන්දුනීසියාවේ ප්‍රධාන ගුවන්තොටුපොළේ මෙහෙයුම් හදිසියේ අත්හිටුවයි
Local
06 September 2026
කොස්ගොඩ නිවසකට ගිනි අවියක් සහිතව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ
Local
06 September 2026
මත්ද්‍රව්‍ය සහ කඩුවක් සමග බඩෝවිට අසංකගේ ගෝලයෙක් රත්මලානේදී අත්අඩංගුවට
Local
06 September 2026
යුක්රේන යුද්ධය නිමවන්න ට්‍රම්ප්ගෙන් සාම යෝජනාවක්: නියෝජිතයින් මොස්කව්හිදී පුටින් හමුවෙයි
Local
06 September 2026
දිගන හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි: තරුණියන් 5ක් ඇතුළු 43ක් අත්අඩංගුවට
Local
06 September 2026
රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 12 දෙනෙකුට මරණ දඬුවම
Local
06 September 2026
ආණ්ඩුවේ දෙවසර ගතවීම වෙනුවෙන් අද සිට ජන රැලි මාලාවක්
Local
06 September 2026
අද සවස 2න් පසු ප්‍රදේශ රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
Local
06 September 2026
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය හෝමුස් වෙත මිසයිල ප්‍රහාර එල්ල කරයි
Local
06 September 2026