කුකුළු පාලනය සඳහා බැටරි කේජ් නමින් නව ක්‍රමයක් හඳුන්වාදීමට එරෙහිව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද විරෝධතාවක නිරත වුණා.
හෙට්ටිපොල නගරයේ පැවති මෙම විරෝධතාවයේදී විරෝධතාකරුවන් පැවසුවේ විෂයභාර අමාත්‍යවරයාගේ වුවමනාව මත සුළු පිරිසකට ලාභ ලබාදීමේ අරමුණින් මෙය සිදුකරන බවයි.
විරෝධතාකරුවන් හෙට්ටිපොල ක්‍රීඩාංගණය ඉදිරිපිට සිට පාගමනින් හෙට්ටිපොල නගර මධ්‍යයට පැමිණියා.
ඔවුන් චෝදනා කළේ හඳුන්වාදෙන නව කුකුළු පාලන ක්‍රමය හරහා 6000 ක් පමණ වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවටයි.

Latest News
පාසල් දරුවන් ඩෙංගු රෝගයට ගොදුරුවීමේ අවදානමක් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
Local
15 June 2026
ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නැහැ - ලංකා ගුරු සංගමය
Local
15 June 2026
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට විභාගයට
Local
15 June 2026
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
Local
15 June 2026
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
Local
15 June 2026
"වැරදිකරුවෙක් නම් තමයි දේවල් හංගන්න ඕනෑ" - පාස්කු පරීක්ෂණ සහ සුරේෂ් සලේ ගැන අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!
Local
15 June 2026
හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්
Local
15 June 2026