ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධය මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදු කෙරුණා.
අනුරාධපුරයේ පදිංචි වයස අවුරුදු 37 ක කාන්තාවකටයි පසුගිය සිකුරාදා මෙම හදවත් බද්ධ කිරීම සිදුකර ඇත්තේ.
ඇයගේ හදවත සියයට 12 ක් පමණ අකර්මන්‍ය වී තිබී ඇති අතර, ඇයට බද්ධ කර ඇත්තේ මොළය මියගිය 24 හැවිරිදි තරුණයෙකුගේ හදවතක්.
මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළේ එම තරුණයාගේ වකුගඩු දෙකද තවත් රෝගීන් දෙදෙනෙකුට බද්ධ කළ බවයි.
හදවත් බද්ධයට භාජනය වූ කාන්තාව මෙන්ම එම වකුගඩු බද්ධය සිදුකළ රෝගීන් දෙදෙනාද මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගේ තත්ත්වය යහපත් බවයි රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේ.
මෙම හදවත් බද්ධය සඳහා මහනුවර මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, අනුරාධපුර මහ රෝහල, වැලිසර රෝහල, බොරැල්ල ළමා රෝහල යන රෝහල්වල හෘද රෝග, නිර්වින්දන, අවයව බද්ධ කිරීම, උරස් හෘද ශල්‍ය යන අංශ නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරුන් එක්ව සිටියා.

Latest News
පාස්කු මහ නඩුවේ 06 වැනි වරදකරුගෙන් අධිකරණයට ප්‍රකාශයක්
Local
22 September 2026
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම අද (22) රාත්‍රී 9.00ට
Local
22 September 2026
හිටපු බස්නාහිර සෞඛ්‍ය ඇමති ජගත් අංගගේට ඇප
Local
22 September 2026
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම මඳ වේලාවකට කල් තැබෙයි
Local
22 September 2026
තාක්ෂණය සිසුන්ට සමීප කරන්න – පාසල්වලට Smart Boards
Local
22 September 2026
''අත්‍යවශ්‍ය ඖෂධ 33ක හිඟයක්'' - පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
Local
22 September 2026
ජාතික හැඳුනුම්පත් සඳහා කාඩ්පත් මිලියන 5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
Local
22 September 2026
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 15 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි - 9 දෙනෙකු නිදොස්කොට නිදහස්
Local
22 September 2026
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් හෙට (23) පත්වෙති
Local
22 September 2026
අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
Local
22 September 2026