ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු සිය නිළ කාලසීමාව අවසන් වීමත් සමඟ අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.
ඔහු ශ්‍රී ලංකාවට නොපැමිණ ඇමරිකාවේ සැඟවී සිටින බව විශ්වාස කරන්නේ යැයි යුද හමුදාව සඳහන් කළා.
ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ මෙම බ්‍රිගේඩියර්වරයා පසුගිය රජය සමයේ එනම්, 2014 වසරේ දෙසැම්බර් මාසයේ වොෂින්ටන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස පත් කර යවා තිබුණා.
ඔහුගේ නිළ කාලය පසුගිය 2016 වසරේ අවසන් වූ අතර, එහෙත් නියමිත පරිදි නැවත යුද හමුදාවට වාර්තා කර නොමැති බව සඳහන්.
මේ අනුව එම බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මොහු නිවාඩු නොලබා සේවය හැර ගිය පුද්ගලයෙකු ලෙස සලකා යුද හමුදාව විසින් පියවර ගෙන තිබෙනවා.

Latest News
RIB දත්ත කළමනාකරණ සම්මාන උළෙලේදී HNB Financeට රජත සම්මානය
Local
12 August 2026
වාග් චිකිත්සකවරුන් 52කට පත්වීම්
Local
12 August 2026
විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය ගැන විද්වත් සාකච්ඡාවකින් පසු තීරණයක් ගන්නැයි නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026
ක්‍රීඩකයෙකුගේ පහරදීමකින් ක්‍රීඩාංගණ සේවකයෙක් මරුට
Local
12 August 2026
ජපාන සහ පාකිස්ථානු ආරක්ෂක උපදේශකවරු නාවික හමුදාපති හමුවෙයි
Local
12 August 2026
ව්‍යාපාරිකයෙකුගේ බැංකු කාඩ් සොරාගෙන ලක්ෂ 19කට විද්ද කාන්තාවක් අත්අඩංගුවට
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීමට එරෙහිව මහ නාහිමිවරු ජනපතිට යැවූ ලිපිය එළියට
Local
12 August 2026
කාසල්රි ජලාශයට මෙරිගල් මත්ස්‍ය පැටවුන් 66,000ක් මුදාහැරේ
Local
12 August 2026
මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපියට මෙතෙක් පිළිතුරක් නෑ, ලැබුණු බවටවත් දැනුවත් කිරීමක් නෑ - මල්වතු මහ නාහිමියෝ කියති
Local
12 August 2026
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
Local
12 August 2026