ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු සිය නිළ කාලසීමාව අවසන් වීමත් සමඟ අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.
ඔහු ශ්‍රී ලංකාවට නොපැමිණ ඇමරිකාවේ සැඟවී සිටින බව විශ්වාස කරන්නේ යැයි යුද හමුදාව සඳහන් කළා.
ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ මෙම බ්‍රිගේඩියර්වරයා පසුගිය රජය සමයේ එනම්, 2014 වසරේ දෙසැම්බර් මාසයේ වොෂින්ටන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස පත් කර යවා තිබුණා.
ඔහුගේ නිළ කාලය පසුගිය 2016 වසරේ අවසන් වූ අතර, එහෙත් නියමිත පරිදි නැවත යුද හමුදාවට වාර්තා කර නොමැති බව සඳහන්.
මේ අනුව එම බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මොහු නිවාඩු නොලබා සේවය හැර ගිය පුද්ගලයෙකු ලෙස සලකා යුද හමුදාව විසින් පියවර ගෙන තිබෙනවා.

Latest News
පොලිස් වෙසින් ගේකට පැන්න කොල්ල කල්ලියක් අල්ලයි
Local
21 October 2025

යතුරු පැදි දෙකක් එකට ගැටී පොලිස් කොස්තාපල් මරුට
Local
21 October 2025

අල්මාරියේ දැමූ ආසියානු කුසලානය ඉන්දියාව නක්විගෙන් ඉල්ලයි
Local
21 October 2025

රත්මලානේදී අයෙක් කපා කොටා ඝාතනය කළැයි 4ක් දැලේ
Local
21 October 2025

නිසි බලපත්‍රයක් නොමැතිව මත්පැන් සන්තකයේ තබාගත් චීන ජාතිකයාට දඩ
Local
21 October 2025

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ ඉවරයි
Local
21 October 2025

"ගම්පහ බබා" මිනීමැරුම් වලට ගිනි අවිත් දීලා
Local
21 October 2025

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
Local
21 October 2025

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මතයි
Local
21 October 2025

ක්‍රිකට් ගැහැව්වේ ඉතාලියේ .... වෙඩි තිබ්බේ හික්කඩුවේ
Local
21 October 2025