ඩෙංගු රෝගය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා සීමා පැනවීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය ප්‍රකාශ කළේ රෝගය මර්දනය කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ද ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව, ඩෙංගු මර්දන වැඩපිළිවෙලට සහාය දීම සදහා කීට විද්‍යාඥයෙකු සහ ඩෙංගු කළමනාකරණ විශේෂඥයින් දෙදෙනෙකු මෙරටට එවා ඇති බව එහි සදහන්.
කෙසේ නමුත්, ඩෙංගු රෝගය පාලනය නොකළහොත් ඉදිරියේදී එය සංචාරක කර්මාන්තයට ද බලපෑම් එල්ල කළ හැකි බව ක්ෂේත්රයේ පාර්ශවකරුවන් පවසනවා.
දැනට ඩෙංගු රෝගය වැළදී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂයට ආසන්න වී ඇති අතර, දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 290 දෙනෙකු මියගොස් තිබෙනවා.
මේ අතර, ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩසටහනේ තුන්වන අදියර අද ක්‍රියාත්මකයි.
ඒ යටතේ පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම ආරම්භ කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

Latest News
හෝමුස් සමුද්‍රසන්ධිය විවෘත කිරීමට හදිසියක් නැති බව ඉරානය පවසයි
Local
30 August 2026
නේපාලයේ මුදාගැනීම් සඳහා ඉන්දීය විශේෂඥ කණ්ඩායමක්
Local
30 August 2026
2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා තරග සත්කාරකත්වය ශ්‍රි ලංකාවට අහිමිවෙයි
Local
30 August 2026
අද සිට කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළට: පාන් මිලේ තීරණය හෙට
Local
30 August 2026
ආසියානු සෙවන්ස් රග්බි: ශ්‍රී ලංකාව පරදා ජපානය අර්ධ අවසන් පූර්ව වටය ජය ගනී
Local
30 August 2026
නේපාලයේ ගංවතුරින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්
Local
30 August 2026
වෑන් රථ අනතුරකින් හත් දෙනෙක් රෝහලේ
Local
30 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං
Local
30 August 2026
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026