මහජන උපයෝගීතා කොමිසම මගින් අනුමත කළ මෙරට දිගුකාලීන විදුලි ජනන සැලැස්මට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ විරෝධය පළ වනවා.
එහි සභාපති සෞම්‍ය කුමාරවඩුගේ ප්‍රකාශ කළේ උපයෝගීතා කොමිසම අනුමත කර ඇත්තේ විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සැලැස්මක් නොවන බවයි.
2018 වසරේ සිට 2037 දක්වා මෙරට විදුලි ජනනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවලි අතුරින් ගල් අඟුරු භාවිතයෙන් තොර සැලසුම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි වුණා.
එහි අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ජනතා අදහස් සහ පරිසර හිතකාමී බව සැලකිල්ලට ගෙන එම පියවරට එළඹුණු බවයි.
කෙසේ නමුත්, ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළේ වඩාත්ම ලාභදායී සහ කාර්යක්ෂම සැලැස්ම බවයි.
ඉදිරි වසර 20 තුළ ස්වභාවික වායු මගින් මෙගාවොට් 4800ක විදුලිය නිපදවීමට අපේක්ෂා කරන අතර, සූර්ය බලශක්තිය ද මෙගවොට් 1389 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා.
මහා පරිමාණ ජල විදුලිබලය මෙගාවොට් 242ක් ද මහජන උපයෝගීතා කොමිසම අනුමත කළ සැලැස්මට ඇතුළත්.
කෙසේ නමුත්, අනුමත කළ සැලැස්ම යළි ඇගයීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළා.

Latest News
කොස්ගොඩ නිවසකට ගිනි අවියක් සහිතව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ
Local
06 September 2026
මත්ද්‍රව්‍ය සහ කඩුවක් සමග බඩෝවිට අසංකගේ ගෝලයෙක් රත්මලානේදී අත්අඩංගුවට
Local
06 September 2026
යුක්රේන යුද්ධය නිමවන්න ට්‍රම්ප්ගෙන් සාම යෝජනාවක්: නියෝජිතයින් මොස්කව්හිදී පුටින් හමුවෙයි
Local
06 September 2026
දිගන හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි: තරුණියන් 5ක් ඇතුළු 43ක් අත්අඩංගුවට
Local
06 September 2026
රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 12 දෙනෙකුට මරණ දඬුවම
Local
06 September 2026
ආණ්ඩුවේ දෙවසර ගතවීම වෙනුවෙන් අද සිට ජන රැලි මාලාවක්
Local
06 September 2026
අද සවස 2න් පසු ප්‍රදේශ රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
Local
06 September 2026
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය හෝමුස් වෙත මිසයිල ප්‍රහාර එල්ල කරයි
Local
06 September 2026
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට : දක්ෂතාවය මීටර් 89.04
Local
06 September 2026
73 වන ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහෙයිරි මොලාට
Local
05 September 2026