හම්බන්තොට - මාගම්පුර වරාය, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමාගමට බදු දීමේ ගිවිසුමට අද අත්සන් තැබුණා.
ඒ, අදාළ ගිවිසුම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුවයි.
ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය වරාය අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති අතර, ඒ සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති යි ෂිං ලියැං ද එක්ව සිටියා.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කළේ අදාළ ගිවිසුම විනිවිද භාවයකින් යුතු එකඟතාවක් බවයි.
මෙම සංශෝධිත ගිවිසුම නැවතත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
හම්බන්තොට වරාය ගිවිසුම යටතේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය ලෙස ඒකාබද්ධ සමාගමක් බිහි වන අතර, බහුතර ප්‍රතිශතයක් හිමි වන්නේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමාගමටයි.
ඉතිරිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වනු ඇති.
හම්බන්තොට වරායේ සියයට 70ක හිමිකාරත්වය වසර 99ක බද්දට චීන සමාගමට ලබාදීම වෙනුවෙන් හිමි වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක්.

Latest News
AI අනිසි භාවිතයට එරෙහිව චීන උත්තරීතර අධිකරණයෙන් රතු එළියක්
Local
07 September 2026
ජගුවර් ලෑන්ඩ් රෝවර් සමාගම ඉදිරි වසර දෙක තුළ රැකියා 4,000 කපා හැරීමට සූදානම්
Local
07 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමතිගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
07 September 2026
මුවර්ස් සහ SSC අන්තර් ක්‍රීඩා සමාජ එක්දින අවසන් තරගයට
Local
07 September 2026
නාමල්ට හෙට පාර්ලිමේන්තුවට යන්න අවසර
Local
07 September 2026
කොස්මල්ලිගේ මස්සිනා ඝාතනයේ සැකය “සැන්ඩෝ” දෙසට
Local
07 September 2026
නිල්දිය පොකුණ සුරැකීමට විශේෂ රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
Local
07 September 2026
ශිෂ්‍යත්ව ලකුණු නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් කැඳවයි: සැප්තැම්බර් 21 දක්වා ඔන්ලයින් පහසුකම්
Local
07 September 2026
වතුකරයට සීතල ගෙනිච්ච ජාවාරමා කොටු
Local
07 September 2026
හංවැල්ල සුසාන භූමියකින් බස් ලලිත්ගේ ගිනිඅවි තොගයක් සොයාගනී
Local
07 September 2026