මෙවර උසස් පෙළ විභාගයේ අද (19) පැවති රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න කිහිපයක් තම සම්මන්ත්‍රණයකදී සාකච්ඡාවට ලක් කළ බව පවසමින්, උපකාරක පන්ති ගුරුවරයෙකු අත්පත්‍රිකා බෙදා හැරීමක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඊට අදාළව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද සිදුකළ බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර සදහන් කළේ.
නීතිරීතිවලට අනුව දඩුවම් ලැබිය හැකි වරදක් වුවත්, බොහෝ උපකාරක පන්ති ගුරවරුන් විභාග අවසානයේ මධ්‍යස්ථාන අසලට යොමුකරන තම නියෝජිතයින් හරහා අත්පත්‍රිකා බෙදා හරිනු ලබනවා.
අදත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක උපකාරක පන්ති පවත්වන රසායන විද්‍යා ගුරුවරයෙකු ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය ඉදිරිපිට මෙවැනි අත්පත්‍රිකාවක් බෙදා හැර තිබුණා.
එහි සදහන්ව තිබුණේ ‘‘මේ මොහොතේ ඔබ මුහුණදුන් ප්‍රශ්න පත්‍රය හා අප විසින් අවසන් සම්මන්ත්‍රණයේදී ලබාදුන් ප්‍රශ්න පත්‍රය සංසන්දනය කර බලන ලෙසයි.’’
පෙරවරු 11.30ට අවසන් වූ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටස් ඉන් මිනිත්තු 5 කට පමණ පසු ලබාදුන් අත්පත්‍රිකාවේ එලෙසම තිබීම සම්බන්ධයෙන් සිසුන් තුළ මතුව ඇත්තේ දැඩි සැකයක්.

Latest News
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කෙරේ
Local
31 July 2026
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 06ක විශිෂ්ට T20 ජයක් - ඉමේෂා දුලානි පළමු ශතකය වාර්තා කරයි
Local
31 July 2026
2026 ජුනි මාසයේදී ඉදිකිරීම් කටයුතු ඉහළට
Local
31 July 2026
පාකිස්ථානයේ බ්‍රෝඩ් පීක් හිම නායයාමෙන් සිව් දෙනෙකුගේ දේහයන් හමුවෙයි
Local
31 July 2026
අගෝස්තු මාසයට අදාලව ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවේ
Local
31 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 19.50කින් පහළට
Local
31 July 2026
මොරොක්කෝවේ සිට සංක්‍රමණිකයන් 49,000 ක් ස්පාඤ්ඤයට
Local
31 July 2026
ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට
Local
31 July 2026
බෝලවලානේදී කන්ටේනරයට ගිනි තැබූ තිදෙනා අගෝස්තු 03 දක්වා රිමාන්ඩ්
Local
31 July 2026
කඩවත සරුංගල් යැවූ තරුණයෙකුට පිහි ඇනුමක් - තිදෙනෙක් දැලේ
Local
31 July 2026