ඉන්දීය විදේශ අමාත්‍යංශ ලේකම් එස් ජයශංකර් දිවයිනට පැමිණ තිබෙනවා.
අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ අද පස්වරු 5 ට පමණ ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුලු දුත පිරිස කටුනායක ගුවන්තොටුපලට පැමිණි බවයි.
මෙරටදී පැවැත්වෙන ඉන්දීය සාගර සමුලුවට සහභාගී වීම එස් ජයශංකර්ගේ සංචාරයේ අරමුණයි.
ඔහු පිළිගැනීම සඳහා මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් මෙන්ම විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන්තොටුපලට පැමිණ සිටියා.

Latest News
තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කළැයි 16 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට
Local
06 September 2026
හඟරන්ඔය දිය ඇල්ල සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කෙරේ
Local
06 September 2026
කොළඹ - පේරාදෙණිය දුම්රිය ධාවනය ලබන මාසේ ඇරඹේ: රඹුක්කන - කඩුගන්නාව ඉදිකිරීම් 15 අවසන්
Local
06 September 2026
ඩෝරා යාත්‍රා අනතුරින් දිවි අහිමි වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය නිවසට
Local
06 September 2026
භූතාන සංචාරය නිමකර අගමැති දිවයිනට
Local
06 September 2026
කිරිබත්ගොඩ සතිපොළේ සඟවා තිබූ උණ්ඩ කිහිපයක් සොයාගනී
Local
06 September 2026
'අනක් ක්‍රකටෝවා' ගිනි කඳු විදාරණයෙන් ඉන්දුනීසියාවේ ප්‍රධාන ගුවන්තොටුපොළේ මෙහෙයුම් හදිසියේ අත්හිටුවයි
Local
06 September 2026
කොස්ගොඩ නිවසකට ගිනි අවියක් සහිතව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ
Local
06 September 2026
මත්ද්‍රව්‍ය සහ කඩුවක් සමග බඩෝවිට අසංකගේ ගෝලයෙක් රත්මලානේදී අත්අඩංගුවට
Local
06 September 2026
යුක්රේන යුද්ධය නිමවන්න ට්‍රම්ප්ගෙන් සාම යෝජනාවක්: නියෝජිතයින් මොස්කව්හිදී පුටින් හමුවෙයි
Local
06 September 2026