පාර්ලිමේන්තු මන්ත්රීනී ගීතා කුමාරසිංහ සිය නිවසේ සිදුවූ හදිසි අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙනවා.
ඇය එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඇයගේ දෑත්, උදරය සහ පාදවලට තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ නිවසේ ගෑස් සිලින්ඩරයක නළයක් පිපිරිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

Latest News
එයාර්බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපතිගෙන් උපදෙස්
Local
14 September 2026
ධීවර කටයුතු පහසු කරන ජංගම යෙදවුම දැනටමත් ක්‍රියාත්මකයි – ධීවර නියෝජ්‍ය ඇමති කියයි
Local
14 September 2026
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය: ත්‍රීරෝද රථය ලබා දුන් තැනැත්තා සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Local
14 September 2026
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවෙන් කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් නිදොස් කොට නිදහස්
Local
14 September 2026
ආසියානු කොටස් වෙළඳපොලේ පසුබෑමක් – මැදපෙරදිග උණුසුමෙන් තෙල් මිල යළි ඉහළට
Local
14 September 2026
Hayleys Mobility වෙතින් මෝටර් රථ 1,000ක කඩඉමක්
Local
14 September 2026
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද අකුණු සහිත වැසි
Local
14 September 2026
ඉන්ධන නිකුතුව සීමාවෙන් ෂෙඩ් හිමියන් අසීරුවේ:ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති
Local
14 September 2026
ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
Local
14 September 2026
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට
Local
14 September 2026