මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව විසින් මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛණ ගත කර තිබෙනවා.
ඒ අනුව මහාබ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ පී.එල්.ඒ.බී පරීක්ෂණයට පෙනී සිටීමට හෝ එරට වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට සයිටම් ආයතනයේ සිසුන්ට හැකිවන්නේ නැහැ.
මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ නිල වෙබ්අඩවියේ දැක්වෙන පරිදි රටවල් 11 ක වෛද්‍ය විද්‍යාල 14 ක් අසාදු ලේඛණ ගත කර තිබෙනවා.
ඒ අතර දැඩි ආන්දෝලනයකට තුඩුදී තිබෙන මෙරට සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයද ඇතුලත්.
එමෙන්ම දින 30 ක් ඇතුලත බිළිදු මරණ 52 ක් සිදුවීම නිසා පසුගියදා දැඩි කතාබාහට ලක්වූ ඉන්දියාවේ මහත්මා ගාන්ධි අනුස්මරණ වෛද්‍ය විද්‍යාලයද මෙම අසාදු ලේඛණයට ඇතුලත්ව තිබෙනවා.
මහාබ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ප්‍රධාන කාර්ය භාර්ය වන්නේ පුරවැසියන්ට මනා සෞඛ්‍ය සේවයක් ලබාදීම සදහා සෞඛ්‍ය ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සහ කළමණාකරණය කිරීමයි.
ඒ සදහා එම සභාව වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේදී රෙගුලාසි රැසක් පනවනු ලබනවා.
මහා බ්‍රිතාන්‍ය නීතියට අනුව සුදුසුකම් රහිත පුද්ගලයෙකුට වෛද්‍ය සභාවේ සාමාජිකත්වය ලබාදීම බරපතල අපරාධයක් වනවා.
ඒ අනුව එම වෛද්‍ය සභාව රට තුළ පවත්වාගෙන යන වෛද්‍ය විද්‍යාල හා එම සභාවේ ලියාපදිංචිය අයැදුම්කර ඇති වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය පිළිබදව දැඩි සැළකිල්ලක් යොමු කරනවා.

බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩවියේ අදාළ තොරතුරු දක්වා ඇත්තේ මේ ආකාරයෙන්..

Latest News
ජාත්‍යන්තර සාගර දිනය අදයි - ජාතික සැමරුම දියත උයනේදී
Local
08 June 2026
ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
Local
08 June 2026
ඩෙංගු මර්දනයට අද සිට දින 3ක විශේෂ මෙහෙයුමක්
Local
08 June 2026
ඊශ්‍රායලය සහ ඉරානය අතර නැවත ආරම්භ වී ඇති ප්‍රහාර, දැනට පැවැත්වෙන සාම සාකච්ඡාවලට බලපෑමක් නොකරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
Local
08 June 2026
බටහිර සහ මධ්‍යම ඉරානයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර - මිලිටරි ඉලක්ක රැසකට දැඩි හානි
Local
08 June 2026
ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ටෙහෙරානයේ ඉමාම් හෝමේනි ගුවන් තොටුපළේ මෙහෙයුම් අත්හිටුවයි
Local
08 June 2026
පිලිපීනයට රික්ටර් මාපකයේ 8.2ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක්
Local
08 June 2026
ඉරානයේ මිසයිල ප්‍රහාරවලට පළි නොගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඊශ්‍රායල අගමැතිගෙන් ඉල්ලයි
Local
08 June 2026
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහන උඩුයටිකුරු වෙයි : ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට
Local
08 June 2026
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල ශූරතාවය තීරණාත්මක සටනකින් පසු ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව්ට
Local
08 June 2026