දිවයිනම ආවරණය වන පරිදි වන අලි සංගණනයක් සිදුකිරීමට පියවර ගන්නා බව තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා පවසනවා.
නිවැරදි වනඅලි තත්ත්ව වාර්තාවක් ලබාගැනීමේ අරමුණින් සිදුකරන මෙම සංගණනය දිවයින පුරාම ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඒ අනුව ලබන ජනවාරි මාසයෙන් පසුව මෙම සංගණනය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් එය දින 2ක් 3 ක් පමණ කාලයක් ඇතුළත සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කියා සිටියා.
මෙරට වන අලි 5000 - 8000 ත් අතර සංඛ්‍යාවක් සිටින බවට ඇතමුන් ප්‍රකාශ කළත් එම ප්‍රකාශ අසත්‍ය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News
සතියක් තුළ ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 57කට සහ ආයතන 27කට ලක්ෂ 14ක දඩ
Local
24 June 2026
ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම යළිත් ජූලි 06 වැනිදා
Local
24 June 2026
‘ඊසි කෑෂ්’ ක්‍රමයට ගාල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ අයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට
Local
24 June 2026
ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් පුළුල් වෙයි
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 47.91 කින් පහළට
Local
24 June 2026
2026 මුල් මාස පහේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ඉක්මවයි
Local
24 June 2026
16න් පහළ දරුවන්ට සෝෂල් මීඩියා තහනම් කරන්න ෆයිසර් මුස්තාෆාගෙන් පනත් කෙටුම්පතක්
Local
24 June 2026
බෝ නොවන රෝග පාලනයට උපාධිධාරී ඖෂධවේදීන්ගේ සේවය ලබාගැනීමට නව වැඩසටහනක්
Local
24 June 2026
රෝහිත් ෂර්මා ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් සම්මානය වන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් පිදුම් ලබයි
Local
24 June 2026
රිය අනතුරුවලින් පදිකයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට
Local
24 June 2026