මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව විශේෂ වාර්තාවක් සකස් කිරීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කොළඹ සිට මහනුවර දක්වා වන ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් ලබාදීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කෝප් කමිටුව මෙම විශේෂ විමර්ශනය ආරම්භ කළ බවයි විගණකාධිපති ගාමිණී විජේසිංහ හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා කැඳවූ ටෙන්ඩර් සම්බන්ධයෙන් විගණන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, එම වාර්තාවේ පළමු අදියර අවසන් වූ විගස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතයි.
එමෙන්ම මාතර - හම්බන්තොට දක්වා ඉදිවන දක්ෂිණ අධිවේගී මාර්ගයේද ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකල විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුව වෙත යොමුකර තිබෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු පසුගිය පෙබරවාරි 1 වනදා ආරම්භ වූ අතර, ඊට පෙර එහි ඉදිකිරීම් කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවීම් සිදුකරනු ලැබුවා.
එහිදී මධ්‍යම අධිවේගී මාර්ගයේ කොළඹ සිට මහනුවර දක්වා වන ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් ලබාදීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට පසුගියදා වාර්තා පළවුණා.
ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.
කෙසේ වෙතත් මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය 21 වනදා කියා සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේදී කිසිදු වංචාවක් සිදුවී නොමැති බවයි.

Latest News
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
06 September 2026
WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වැනි සැසියේ සමාරම්භය හෙට: අමාත්‍ය නලින්ද ඇතුළු පිරිසක් එක්වෙයි
Local
06 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ තිදෙනෙක් යාපනයේදී නාවික හමුදා භාරයට
Local
06 September 2026
තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කළැයි 16 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට
Local
06 September 2026
හඟරන්ඔය දිය ඇල්ල සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කෙරේ
Local
06 September 2026
කොළඹ - පේරාදෙණිය දුම්රිය ධාවනය ලබන මාසේ ඇරඹේ: රඹුක්කන - කඩුගන්නාව ඉදිකිරීම් 15 අවසන්
Local
06 September 2026
ඩෝරා යාත්‍රා අනතුරින් දිවි අහිමි වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය නිවසට
Local
06 September 2026
භූතාන සංචාරය නිමකර අගමැති දිවයිනට
Local
06 September 2026
කිරිබත්ගොඩ සතිපොළේ සඟවා තිබූ උණ්ඩ කිහිපයක් සොයාගනී
Local
06 September 2026
'අනක් ක්‍රකටෝවා' ගිනි කඳු විදාරණයෙන් ඉන්දුනීසියාවේ ප්‍රධාන ගුවන්තොටුපොළේ මෙහෙයුම් හදිසියේ අත්හිටුවයි
Local
06 September 2026