නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය ඊයේ (28) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
සභාවේ අවසන් සැසිවාරය ඊයේ පැවති අතර, එහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සංවාදයට ලක්වී තිබෙනවා.
එම අවස්ථාවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වාද විවාද ඇති වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ
මේ අතර උතුරුමැද පළාත් සභාවේ නිල කාලය ද පළමුවැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. කෙසේ වෙතත්, එහි අවසන් සැසිවාරය ඊයේ පැවැත්වුණා. එහිදී ද මෙලෙස උණුසුම් තත්ත්වයක් හට ගත්තේ උතුරුමැද පළාත් සභාවේ මතුවී ඇති ගුරු පත්වීම් ලබාදීම සම්බන්ධයෙන්.
නිල කාලය අවසන් වූ පළාත් සභාවල බලය පැවරෙන්නේ ඒවායේ ආණ්ඩුකාරවරුන්ටයි.
මීට පෙර සබරගමුව පළාත් සභාවේ නිල කාලය ද අවසන් වුණා.

Latest News
"රැලිය කඩාකප්පල් කරන්න නාමල් අත්අඩංගුවට ගත්තා" - පොහොට්ටු රැලියට සුබ පතමින් එජාපයෙන් නිවේදනයක්
Local
08 September 2026
දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට එක්දින සංකේත වැඩ වර්ජනයක්
Local
08 September 2026
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
Local
08 September 2026
වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී
Local
08 September 2026
වසර 8කට පෙර සැමියා ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
Local
08 September 2026
හිටපු කථානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
Local
08 September 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත සරල බහුතරයකින් සම්මත කිරීමට නම් ඇතැම් වගන්ති ඉවත් කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
Local
08 September 2026
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
08 September 2026
මිලියන 50කට අධික මත්ද්‍රව්‍ය සමග තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
Local
08 September 2026