රෝහින්ග්‍යා සරණාගතයින්ට එරෙහිව බෞද්ධ භික්ෂූණ් වහන්සේලා සිදුකරන විරෝධතා හෙළා දකිමින් උතුරු පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් විසින් අදාළ යෝජනාව ඊයේ පළාත් සභාවට ඉදිරිපත් කර ඇති බව සඳහන්.
එම සරණාගතයින් උතුරු පළාත් සභාවට භාර දෙන්නේ නම් තම පළාත තුළ ආරක්ෂිතව තබා ගැනීමට කටයුතු කරන බවද එම යෝජනාව මගින් ඔහු සඳහන් කර තිබෙනවා.
පක්ෂ විපක්ෂ සියලූම මන්ත්‍රීවරුන් එම යෝජනාවට සහය පළ කළ බවයි උතුරු පළාත් සභා මන්ත්‍රී ඒ.ජයතිලක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, රොහින්ග්‍යා සරණාගතයින් රැදී සිටි ගල්කිස්සේ නිවස අවට ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරි සිද්ධිය පිළිබදව ඉදිරි පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.
එමෙන්ම, මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ නියෝජිතයින් පිරිසක් බූස්ස කදවුර වෙත රැගෙන ගිය මියන්මාර සරණාගතයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ එහි ගොස් තිබුණා.
එම කොමිෂන් සභාවේ කොමසාරිස් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙම පිරිස සම්බන්ධයෙන් පොලිසිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන අංශ ඇතුළත් වන පරිදි විශේෂ පරීක්ෂණයක් ලබන සදුදා පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර, බණ්ඩාරගම ප්‍රදේශයේ ඊයේ (28) පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාද කියා සිටියේ විදේශීය සරණාගතයින්ට මෙරට පුරවැසිභාවය ලබාදීම සඳහා කිසිදු නීතිමය ප්රතිපාදනයක් නොමැති බවයි.

Latest News
'ඩොල්ෆින්' සුළි කුණාටුවෙන් චීනයට දැඩි බලපෑම් : මිලියනයකට අධික පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත
Local
10 August 2026
තායිලන්තයේ හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමක්
Local
10 August 2026
කොලොම්බියාවට රික්ටර් මාපක 7.4 ක දැවැන්ත භූමිකම්පාවක් : 20 කට වැඩි පිරිසක් මරුට
Local
10 August 2026
Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා Google Photos ස්වයංක්‍රීය Backup පහසුකම අද සිට නතර වෙයි
Local
10 August 2026
සාගර කාරියවසම්ට ඇප - විදෙස් ගමන් තහනම්
Local
10 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම කෙරෙහි ජාතික මෙහෙයුම් සභාවේ අවධානය
Local
10 August 2026
මොරගහකන්දෙන් අවතැන්වූවන්ට අලුත් ජල ව්‍යාපෘතියක්
Local
10 August 2026
කංජිපානිගේ ගෝල 'රත්මලානේ සයිමා' ඇතුළු තිදෙනා දිවයිනට
Local
10 August 2026
මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටින අයෙක් පොලිසියෙන් සොයයි
Local
10 August 2026
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026