දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල තවමත් දිගු පෝලිම් දක්නට ලැබෙන බව හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
ඇතැම් පිරවුම්හල් මේ වනවිට වසා දමා තිබෙනවා.
කෙසේ වෙතත්, අනියත බියකින් තොරව ඉදිරියේදී සාමාන්‍ය පරිදි අරපිරිමැස්සෙන් යුතුව පෙට්‍රල් භාවිත කරන ලෙසයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහජනතාවගෙන් ඉල්ලා සිටියේ. අයි. ඕ.සී. සමාගම ගෙන්වූ ඉන්ධන නෞකාවක් ප්‍රමිතියෙන් තොර වීම නිසා එය ගොඩබෑම අත්හිටුවීම නිසා පෙට්‍රල් සැපයුමේ අඩුවක් පැවති බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, මුළු අවශ්‍යතාවයෙන් සියයට 80ක් සැපයීමට හැකි වී ඇති බවත්, ඩීසල් සහ භූමිතෙල් සැපයීම සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවත් අමාත්‍යවරයා එහි සදහන් කර තිබුණා.
කෙසේ වෙතත්, පෙට්‍රල් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තාවීමත් සමග ඊයේ පස්වරුවේ සිටම පාරිභෝගිකයින් පිරවුම්හල් අසලට එක්රැස් වීම හේතුවෙන් ඒ අවට දිගු පෝලිම් දක්නට ලැබුණා.
ප්‍රදේශ කිහිපයක ජනතාව හිරු ප්රවෘත්ති අංශයට තමන් මුහුණදෙන අසීරුතාව පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ පාලනයේ පවතින අකාර්යක්ෂමතා හේතුවෙන් මෙලෙස තමන්ට අපහසුතාවයට පත්වීමට සිදුව ඇති බවයි.
මේ අතර, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ් ඉන්ධන රැගත් නෞකාවක් ලබන අඟහරුවාදා දිනය වන විට මෙරටට ළඟාවීමට නියමිත බවයි. තොග සැගවීමකින් තොරව ඉන්ධන බෙදා හරින ලෙස අමාත්‍යාංශය පිරවුම්හල් හිමියන්ට දැනුම්දී තිබුණා.
ලංකා ඛනිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ වැඩවර්ජනයකින් පසු දිවා රාත්‍රී සේවය කර හෝ තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට පත් කිරීමට බලධාරින් පියවර ගන්නා බවයි.
එහෙත්, මෙම අවස්ථාවේදී එලෙස සිදුනොකරන බවටයි ඔහු චෝදනා කළේ.

Latest News
දවස් 16 ට සංචාරකයින් 113,307ක් ඇවිත්
Local
18 August 2026
එක්සත් අරාබි එමීරයට මිසයිල ප්‍රහාර අවදානමක්: ආරක්ෂිතව රැඳී සිටින්නැයි ජනතාවට උපදෙස්
Local
18 August 2026
මුහුදු රළ ඉහළ යාමේ අවදානමක්: කාලගුණයෙන් නිවේදනයක්
Local
18 August 2026
හෝමාගම කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Local
18 August 2026
22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දිනයේම පෙත්සම් 6ක්
Local
18 August 2026
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට පොලී රහිත සහන ණය
Local
18 August 2026
ඇප කොන්දේසි සපුරාගත නොහැකි වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපති බන්ධනාගාරයට
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහර ඇරඹේ - ඉන්දිරාජා අද පෙරහර කරඬුව වැඩමවයි
Local
18 August 2026
ශ්‍රී ලංකාව කඩුලු 6ක් ඇතැතිව ලකුණු 288ක් පසුපසින්
Local
18 August 2026
ඩෝරා අනතුරෙන් නාවිකයින් බේරාගත් පිරිසට නාවික හමුදා ප්‍රශංසාව
Local
18 August 2026