මෙවර අයවැය මගින් ආනයනික ටින් මාළු සඳහා බදු සහන ලබාදීම දේශීය ටින් මාළු කර්මාන්තයට ඍජුව බලපා ඇති බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන චෝදනා කළා.
ඔහු අද මේ බව සඳහන් කළේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරමින්.
ඊට පිළිතුරු ලබාදෙමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ පසුගිය කාලවකවානුව තුළ අවස්ථා කිහිපයකදී ආනයනික ටින් මාළු සඳහා වන බද්ද වැඩි කිරීමට කටයුතු කර ඇති බවයි.

Latest News
ජර්මානු Porsche සමාගම සහ ඉන්දියාවේ TCS අතර යුරෝ බිලියන 1.25 ක දැවැන්ත ගිවිසුමක්
Local
27 August 2026
300KWට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
Local
27 August 2026
කැබිතිගොල්ලෑවේ බිහිසුණු අනතුරක් - බිළිඳෙක් ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
27 August 2026
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 579 දක්වා ඉහළට
Local
27 August 2026
නේපාලයේ මුදා ගැනීම්වලට සහාය වීමට ලංකාව සූදානම් - ජනපතිගෙන් සටහනක්
Local
27 August 2026
මාලිමා රජය යටතේ ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි: විපක්ෂ නායක සජිත්
Local
27 August 2026
AI සහායෙන් මොළයේ සැත්කමකට ලක් වූ ලොව පළමු රෝගියා සාර්ථකව සුවය ලබයි
Local
27 August 2026
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද
Local
27 August 2026
සමාජ මාධ්‍ය හරහා සිසුන්ගේ සහ කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප මිල දී ගැනීම සහ අලෙවි කිරීමේ ජාවාරමක්
Local
27 August 2026
නිකිණි පුර පසළොස්වක පොහෝ දින හිරු සීල පාරමිතා වැඩසටහන ඓතිහාසික සෝමාවති රාජමහා විහාරස්ථානයේදී
Local
27 August 2026