ගලේවෙල - දඩුබැඳිරුප්ප ප්‍රදේශයේදී වනජීවී නිලධාරීන් 15 දෙනෙකු පමණ ප්‍රදේශවාසීන් විසින් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බවට වර්තාවනවා.
අදාළ ප්‍රදේශයේ දින කිහිපයක් තිස්සේ සිදුකළ වන අලි පළවා හැරීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් ඔවුන් මෙලෙස වනජීවී නිලධාරීන් රඳවාගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
වන අලි පළවා හැරීම සඳහා භාවිත කරන අලි වෙඩි අවසන්වීම හේතුවෙන් වනජීවී නිලධාරීන් එම මෙහෙයුම තාවකාලිකව අවසන් කර පිටත්ව යාමට තීරණය කර තිබෙනවා.
එහෙත් ප්‍රදේශවාසීන් එම තීරණයට විරෝධය පළ කර ඇති අතර, අදාළ මෙහෙයුම නැවත ආරම්භ කරන තුරු ඔවුන් වනජීවී නිලධාරින් සිය ග්‍රහණයට නතුකරගෙන සිටි බවයි හිරු වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
තත්ත්වය පාලනය කිරීමට එම ස්ථානයට පොලීසිය ද පැමිණියා.
කෙසේ වෙතත්, ගම්වාසින්ගේ ග්‍රහණයට ලක්වූ වනජිවි නිලධාරින්ට ගම්වාසීන් විසින් දිවා ආහාරය ලබාදීම ද විශේෂත්වයක්.
පසුව මෙහෙයුම අඛන්ඩව ක්‍රියාත්මක කරන බවට වනජිවි අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවකට අනුවයි ප්‍රදේශවාසීන් එම ස්ථානයෙන් විසිර ගොස් ඇත්තේ.

ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර

Latest News
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා: තරිඳු දසුන් රන් පදක්කමක් දිනා ගනී
Local
21 June 2026
උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
21 June 2026
අපේක්ෂා රෝහලේ තැඹිලි දානය සීමා කෙරේ
Local
21 June 2026
ටියුනීසියාව පරදා ජපානයට විශිෂ්ට ජයක්
Local
21 June 2026
රිලා සංගණනයේ තොරතුරු තවමත් ලැබිලා නෑ.. වගා හානි තවමත් එලෙසමයි.. - වැවිලි අමාත්‍යාංශ ලේකම්
Local
21 June 2026
සූර්යවංශිගෙන් පන්දු 11කින් අර්ධ ශතකයක්: පන්දු 29කදී ලකුණු 94ට දැවී යයි
Local
21 June 2026
ඉරානය සමග සාම සාකච්ඡාවලට අමෙරිකානු උප ජනපති ජේ.ඩී. වෑන්ස් ස්විට්සර්ලන්තයට
Local
21 June 2026
රුපියල් 1,000ක දුරකථන දීමනාව නිලධාරීන්ගේ වැටුපට එකතු කරනවා - මාලිමා මන්ත්‍රී චන්දන
Local
21 June 2026
පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
Local
21 June 2026
ලෝක පියවරුන්ගේ දිනය අදයි
Local
21 June 2026