උතුර පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්.සර්වේෂ්වරන් ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කළේ නම් ඔහු එම අමාත්‍ය තනතුරේ රැඳී සිටීමෙන් ඵලක් නොවන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් පවසනවා.
වව්නියාව ප්‍රදේශයේ සිංහල පාසලක ඊයේ පැවති උත්සවයක් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ උතුර පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා එම අවස්ථාවේදී ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී පැමිණි සෙසු ආරාධිතයින් හා විදුහල්පතිවරයා විසින් ජාතික ධජය ඔසවා උත්සවය ආරම්භ කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

Latest News
උසස් පෙළ විභාගයට පෙර විෂය නිර්දේශ අවසන් කරන්න: අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
13 June 2026
කැලණිමුල්ලෙන් ඉස්සූ කන්ටේනර් රිය ඇඹුල්ගමින් හමුවෙයි
Local
13 June 2026
අමාරුවෙන් අතට ගත්ත බලය අපි ලේසියෙන් ආපහු දෙන්නේ නෑ - ඇමති ලාල්කාන්ත
Local
13 June 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි: කැළණි, කළු සහ අත්තනගලුඔයේ ජල මට්ටම් ඉහළට
Local
13 June 2026
ඉරාන - අමෙරිකා සටන් විරාමයක් අතළඟ: හෝමුස් යළි විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඉරානය කියයි
Local
13 June 2026
කාන්තා T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව පරාජයකින් අරඹයි: ලකුණු 87කින් එංගලන්තයට පරදී
Local
13 June 2026
කැනඩාව සහ බොස්නියාව සම තත්ත්වයෙන් ගෝල බෙදා ගනී
Local
13 June 2026
ගෝඨා ජනපති වුණේ පාස්කු ප්‍රහාරයෙන් නම් ජවිපෙත් ඒකට සපෝට් කළා - නාමල් රාජපක්ෂ
Local
13 June 2026
අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක අවසන් එකඟතාවකට පැමිණ ඇති බව පාකිස්ථාන අගමැති කියයි
Local
13 June 2026
ඉලොන් මස්ක් ලොව පළමු ඩොලර් ට්‍රිලියනයපතියා වෙයි
Local
12 June 2026