අලුත්ගම සිට කොළඹ - කොටුව බලා ධාවනය වූ දුම්රියකට පයාගල දුම්රිය ස්ථානය ආසන්නයේදී ගල් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ එම ගල් ප්රහාරයන් එල්ල කිරීමට හේතුව සෙවීමට සහ ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් යොදවා ඇති බවයි.
ඊයේ පස්වරු 6 ට පමණ එල්ලවූ මෙම ගල් ප්‍රහාරවලින් අදාළ දුම්රියේ ප්‍රධාන නියාමකවරයා තුවාල ලබා කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.
එමෙන්ම පෙරේදා දිනයේදී කොළඹ කොටුව සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ නගරාන්තර දුම්රියට ද චුන්නාක්කම් ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබුණා.
මේ අතර හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ සිදුවූ දුම්රිය අනතුර පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Latest News
ෆෝල්කන් 9 කොටසක් සඳට කඩා වැටේ
Local
05 August 2026
අමෙරිකානු ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්
Local
05 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.13
Local
05 August 2026
උසස් පෙළ කල් දමන්න ඉල්ලා කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කරයි
Local
05 August 2026
රුමේෂ් තරංගට සැරයන් නිලයට උසස්වීමක්
Local
05 August 2026
ශ්‍රී ලංකා මහ බැංකුව යාපනයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරයි
Local
05 August 2026
චීනයෙන් චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශයට
Local
05 August 2026
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අතුරුදන්
Local
05 August 2026
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් එක්දින නිල සංචාරයක් සඳහා කොළඹට පැමිණෙයි
Local
05 August 2026