මොරවක පරගල ප්‍රදේශයේ විදුලි නඩත්තු කටයුත්තක යෙදී සිටි විදුලි සේවකයකු සහ දොඹකර ක්‍රියාකාරිකයකු විදුලි සැර වැදීමෙන් රෝහල් ගතකර තිබෙනවා.
කොන්ත්‍රාත් සමාගමක සේවකයකු සහ දොඹකර ක්‍රියාකරු දොඹකරයක් ආධාරයෙන් විදුලි කණුවක් නඩත්තු කරමින් සිටියදී විදුලි රැහැනේ ස්පර්ශවීමෙන් අනතුරට ලක්ව ඇතැයි සඳහන්.
ඔවුන් අනතුරෙන් පිළිස්සුම් තුවාළ ලබා සිහිසුන්ව වැටී සිටින අයුරු දැක ප්‍රදේශවාසීන් මොරවක පොලිස් ස්ථානයට දැන්වීමෙන් අනතුරුව තුවාලකරුවන් මොරවක දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇත.
අනතුර හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර දොඹකර ක්‍රියාකරු පිළිස්සුම් තුවාල හේතුවෙන් තවදුරත් ප්‍රතිකාර ලබනවා.
ඔහුගේ තත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

Latest News
ජෝර්දානයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
18 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දේශපාලන උවමනා මත වෙනස් නොකළ යුතුයි - නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය
Local
18 July 2026
රෝගීන්ගෙන් 88% ඩෙංගු දෙවැනි ප්‍රභේදය - ප්‍රතිශක්තිය අඩුයි : සෞඛ්‍ය අංශවලින් යළි යළිත් අනතුරු අඟවයි
Local
18 July 2026
අයිස් කිලෝ 18ක් සමග සැකකරුවෙකු හිරණදී අත්අඩංගුවට
Local
18 July 2026
මත්පැන් ස්ටිකර් වංචාවෙන් අහිමි වන බදු ආදායම සුව සැරිය වැනි සේවාවන් 8කට සමානයි - ආචාර්ය හර්ෂ ද සිල්වා
Local
18 July 2026
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරවාචාර සහිතව ලබන සඳුදා
Local
18 July 2026
රජයටම වී දෙන්න ඕනි කියලා එකක් නෑ.. මුදලාලිටත් දෙන්න - කෘෂි නි. ඇමති නාමල්
Local
18 July 2026
අමෙරිකාවට චෝදනා කරමින් ඉරානය අවබෝධතා ගිවිසුම අත්හිටුවයි
Local
18 July 2026
කැන්ඩි රෝයල්ස් පරදා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ලකුණු 18ක විශිෂ්ට ජයක්
Local
18 July 2026
අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියන්නේ - අගමැති හරිනි
Local
18 July 2026