දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලටත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් අද (30) දිනයේ මිලිමීටර් 100 දක්වා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව, පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ඉහළ යා හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න ප්‍රකාශ කළේ.
එමෙන්ම ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව, පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ඉහළ යා හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න ප්‍රකාශ කළේ.
Latest News
රිය අනතුරු හතරකින් පොලිස් සැරයන්වරයෙක් ඇතුළු සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
09 September 2026
FitsAir ඩුබායි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
Local
09 September 2026
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හිත්රෝ සහ ගැට්වික් ඇතුළු බ්‍රිතාන්‍යයේ ගුවන් තොටුපළ රැසක ගමන් වට අවහිර වෙයි!
Local
09 September 2026
සූගීෂ්වර ලබන 23 දක්වා යළිත් රිමාන්ඩ්
Local
09 September 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්
Local
09 September 2026
ජූලි 23 වැනිදායින් පසු පළමුවරට බොර තෙල් මිල ඩොලර් 100 ඉක්මවයි
Local
09 September 2026
පොළොන්නරුව හුරුලු පාරිසරික උද්‍යානය ගිනි අවදානම හේතුවෙන් තාවකාලිකව වසා තබයි
Local
09 September 2026
මුහුදු ගිය බහුදින යාත්‍රාවකදී ධීවරයෙකුට පිහියෙන් ඇන තුවාල කළැයි ස්කිපර්වරයා අත්අඩංගුවට
Local
09 September 2026
දේශපාලනඥයෙක්ගේ කැත වැඩේ ගැන ළමා හිමිකම් සංවිධාන කනස්සල්ල පළකරයි : සජිත් ගැන ඇගයුමකුත්
Local
09 September 2026
කොණ්ඩ රංජි නමැත්තා ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට
Local
09 September 2026