General30 January 2018

අද පළාත් කිහිපයකට තද වැසි

දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලටත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් අද (30) දිනයේ මිලිමීටර් 100 දක්වා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව, පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ඉහළ යා හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න ප්‍රකාශ කළේ.

Related recommendation
Hiru TV News | Programmes