මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා.
ඒ එම කොමිසමේ නිල වෙබ් අඩවිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින්.
ඡන්ද මධ්‍යස්ථානවලින් ලැබෙන ප්‍රතිඵල අනුව මැතිවරණ ප්‍රතිඵල ස්වයංක්‍රීයව යාවත්කාලීන කිරීම සදහා යාන්ත්‍රණයක් සකසා තිබුණා.
සැලසුම් කළ පරිදි එමගින් දත්ත නොලැබීම නිසා මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදය සිදුවූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මැතිවරණ කොමිසම වෙත ලිඛිත ආකෘතියකින් දත්ත ලැබීම සිදුවූ බැවින් පරිගණක පද්ධතියට ඒවා ඇතුළත් කිරීමට නොහැකි බව කොමිසම පෙන්වා දෙනවා.
ඒ අනුව, මැතිවරණ ප්‍රතිඵල ස්වයංක්‍රීයව යාවත්කාලීන කිරීමට නොහැකි නිසා අදාළ ප්‍රතිඵල ලේඛණ අතින් සකස් කිරීමට සිදුවූ බව ද කොමිසම පෙන්වා දෙනවා.
එකම කොට්ඨාශයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදී තැපැල් ඡන්ද ප්‍රතිඵල එකතු කර ප්‍රකාශ කර ඇති නමුත් ඇතැම් ස්ථානවල තේරීම් භාර නිලධාරීන්ට ෆැක්ස් මගින් එවා ඇත්තේ ප්‍රතිඵල වාර්තා දෙකෙන් එකක් පමණක් බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.
මේ නිසා සමස්ත ප්‍රතිඵලය සකස් කිරීම්දී නැවත නැවතත් පරීක්ෂා කිරීමට තේරීම් භාර නිලධාරීන්ට සිදුවී ඇති හෙයින් අවසන් ප්‍රතිඵල ප්‍රකාශ කිරීම ප්‍රමාද වන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.
මේ අතර, කොට්ඨාශ මට්ටමින් නිකුත් කළ ප්‍රතිඵල ලබන බදාදා වනවිට මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට ඇතුළත් කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

Latest News
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් - ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයි
Local
21 July 2026
"අනුර කුමාර එක්ක තරග කරන්න නම් මං වගේ දිව්‍යලෝකෙන් බැහැපු සෙට් එකක් වෙන්න ඕනි" - නි. ඇමති අරුණ
Local
21 July 2026
දික්වැල්ලේදී බස් රථයකට යටවී 6 හැවිරිදි පාසල් දැරියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට
Local
21 July 2026
හෝමාගම මහ ගින්නෙන් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි
Local
21 July 2026
එජාප සෙංකඩගල සංවිධායක චමින්ද මලලසේකර තනතුරෙන් ඉල්ලා අස්වෙයි
Local
21 July 2026
කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කරයි
Local
21 July 2026
කැනේඩියානු භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක බදු: ලැව් ගිනිවලටත් බදු ගහන්න යයි
Local
21 July 2026
ෂොට් කටස් ගිනි අවියක්, අත්බෝම්බයක් සහ උණ්ඩ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
සමාජවාදී නිකරගුවාවේ තවත් මැතිවරණ නොපවත්වන බවට ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගාගෙන් ප්‍රකාශයක්
Local
21 July 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
Local
21 July 2026