නාරාහේන්පිට පෞද්ගලික රෝහලක හෙදියක් සමුහ දුෂණය කිරීමට අදාළව අත්අඩංගුවට ගත් තවත් යුද හමුදා සාමාජිකයෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
නාරාහේන්පිට පොලිසිය මගිනුයි සැකකරුවන් පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන තිබුනේ.
මෙම සිද්ධියට අදාළව තවත් දෙදෙනෙකු අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මෙම සිද්ධිය පිළිබඳ නාරාහේන්පිට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් යුද හමුදා පොලිස් හේවා බලකායේ මන්නාරම කඳවුරට අනුයුක්තව සේවය කරන කපිතාන්වරයෙකු ද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු අද අලුත්කඩේඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අත්අඩංගුවට ගත් 4 දෙනාගෙන් එක් අයකු කොළඹ යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ තරුණිය ඔහු සමග ප්‍රේම සබදතාවයක්ද පවත්වා ඇති අතර, සැකකරු විවාහකයෙකු බවට අනාවරණ වීමත් සමග ඇය එම ප්‍රේම සබඳතාව නතර කර තිබෙනවා.
මෙම හෙදිය පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ 2016 වසරේ සිට අදාල වෛද්‍යවරයා ඔහුගේ මිත්‍රයින් සමග එක්ව අවස්ථා කිහිපයකදි තමන්ව සමුහ දුෂණයට ලක් කළ බවයි.

Latest News
අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
12 July 2026
ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් තෙවැනි වරටත් ප්‍රහාර
Local
12 July 2026
ඉරානයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර
Local
12 July 2026
පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේම මෙලොව හැරයයි : මරණය ගැන පොලිස් පරීක්ෂණයක්
Local
12 July 2026
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026