ආණ්ඩුව පිළිබඳ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ඊයේ (18) රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලූම පක්ෂවල නියෝජිතයින් මෙම රැස්වීමට එක්ව සිටි බවයි වාර්තාවන්නේ.
රැස්වීම අතරතුර පිටතට පැමිණි රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කිරීමට තීරණය කළ බවයි.
එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදු නොවන බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

Latest News
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටි කෝටි ගණනක මුදල් වංචාකාරිය රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
Local
22 August 2026
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
Local
22 August 2026
ඉන්දියාවේදී දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
ගල්පරයක සිරවුණු මළ සිරුරක් වෙන්නප්පුව මුහුදේ: ඩෝරා අනතුරින් අතුරුදන් නාවිකයා දැයි සොයා විමර්ශනයක්
Local
22 August 2026
ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10 ක රාජ්‍ය ප්‍රතිපාදන
Local
22 August 2026
ඉන්දියාවේදී ශානිකා කහවලගෙන් මීටර් 1500 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
Local
22 August 2026