ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබාදීමේ විධිමත් වැඩපිලිවෙලක් කඩිනමින් සකස් කරන බව වනජිවි හා තිරසර සංවර්ධන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම අමාත්‍යාංශයේදී අද (02) වැඩභාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, කැබිනට් සංශෝධනයෙන් අනතුරුව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිවූ ජේ.සී.අලවතුවල ද අද (02) සිය ධුරයේ වැඩ භාර ගත්තා.
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට පෙර කටයුතු කළ නිමල් ලන්සා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම තනතුර පුරප්පාඩු වී තිබුණා.

Latest News
චීනයේ නව සයිබර් නීති ගැන තායිවානය බියෙන්
Local
30 August 2026
කිරින්ද පොලිස් සැරයන්වරයෙකු අතුරුදන් – දින 5කට පසු පොලිසියට පැමිණිල්ලක්
Local
30 August 2026
22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේදී උද්ඝෝෂණයක්
Local
30 August 2026
නේපාලයට පිහිට වෙන්න කඩිනමින් ශ්‍රී ලංකාවෙන් සහන කණ්ඩායමක්
Local
30 August 2026
උතුරු ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමක් : අයෙක් මියගොස් 5කට තුවාල
Local
30 August 2026
දිවිපිදූ රණවිරුවාගේ පවුලේ සුවදුක් සොයා යුද හමුදාපති නිවසට යයි
Local
30 August 2026
අයිස්ලන්තයේ ජනමත විචාරණය කරට කර සටනක
Local
30 August 2026
ශබ්ද විකාශන යන්ත්‍ර හා ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලිසියෙන් දැනුම්දීමක්
Local
30 August 2026
මිනිස් හිසක් මොරටුමුල්ල ගං ඉවුරකින් හමුවෙයි
Local
30 August 2026
නීතිවිරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම්වලින් සති දෙකකදී පුද්ගලයින් 33ක් අත්අඩංගුවට
Local
30 August 2026