ලබන ජූනි 9 වනදා සහ 10 වනදා චීනයේ ක්වින්ඩාවෝ නගරයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධාන සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර හමුවක් සිදුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ෂැංහයි සහයෝගීතා සංවිධානය චීනයේ මූලිකත්වය ගත් ආරක්ෂක සමුළුවක් වන අතර එය නේටෝ සංවිධානයට ප්‍රතිචාරයක් ලෙස පිහිටුවනු ලැබුවා.
පසුගිය වසරේ ඉන්දු - චීන දේශ සීමාවේ උණුසුම් තත්ත්වයක් පැන නැගුණු අතර, සිකිම් ප්‍රදේශයේ පැන නැගුණු එම ආරවුල අවසන් වූයේ පසුගිය අගෝස්තු 28 වනදායි.
මේ අතර ඉන්දීය ආරක්ෂක ඇමතිනි නිර්මලා සීතාරාමන්ද ලබන මාසයේ චීනයේ සංචාරය කිරීමට නියමිතයි.

Latest News
ප්‍රසූතියට දින දෙකක් තිබියදී මවයි බිළිඳයි දෙන්නාම ඩෙංගු මාරයා රැගෙන යයි
Local
02 August 2026
Vito Wood Fired Pizza සිය 6 වැනි ශාඛාව City of Dreamsහි විවෘත කරයි
Local
02 August 2026
පුත්තලම සිට ගාල්ල දක්වා මුහුද රළු වෙයි : නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවරයන්ට උපදෙස්
Local
02 August 2026
ගාල්ල සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට දැඩි සුළං: නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවරයන්ට උපදෙස්
Local
02 August 2026
Pitch Capital Properties සමාගම Global Laurel Excellence සම්මාන ත්‍රිත්වයක් දිනයි
Local
02 August 2026
නීතිවිරෝධීව රැගෙන ආ බීඩි කොළ කිලෝ 234ක් නාවික හමුදා භාරයට
Local
02 August 2026
නව යුද හමුදාපතිවරයා සිය ප්‍රථම නිල සංචාරය ලෙස 'මිහිදු සෙත් මැදුරේ' රණවිරුවන්ගේ සුවදුක් විමසයි
Local
02 August 2026
දෙහිවල සුසානයේ වෙඩික්කරු අනුරපුරෙන් කොටුවෙයි
Local
02 August 2026
අලව්ව-නාරම්මල පාරේ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටෙයි : ගම්මාන කිහිපයක විදුලියත් විසන්ධි වෙයි
Local
02 August 2026
පොලිස් වෙස් ගත් පිරිසක් වැලිපැන්නේ ගමකට පනී - හැටේ සැකකරු ගම්වාසීන් අල්ලා පොලිසිය දෙයි
Local
02 August 2026