පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වූ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ලංකා කම්කරු කොංග්‍රසයේ වී. යෝගරාජා පත්ව තිබෙනවා.
ඊට අදාල ජන්ද විමසීමේදී ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂකයාට ජන්ද 12ක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට හිමිවූයේ ජන්ද 09ක් පමණයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට මෙම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධූර 09ක් හිමි වූ අතර ලංකා කම්කරු කොංග්‍රසයට මන්ත්‍රී ධුර 7 ක්, පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 5 ක් සහ ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් හිමි වුණා.
සභාපතිවරයා තේරීම සඳහා අද (29) පැවති ජන්ද විමසීමේදී ලංකා කම්කරු කොංග්‍රසයට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද සහය දැක්වීම හේතුවෙනුයි කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයෙකු පත්ව ඇත්තේ.

Latest News
ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ - මෙරට ගැන වාර්තාවක් අද
Local
08 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමති අද දිවයිනට: කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Local
08 September 2026
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් අද මැතිසබයට
Local
08 September 2026
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය මේ සතියේ පාර්ලිමේන්තුවට
Local
08 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි
Local
08 September 2026
ජයග්‍රහණය පසෙක තබා ගිනිගත් මෝටර් රථයේ සිරවූ ක්‍රීඩකයා බේරාගත් ධාවකයා
Local
08 September 2026
AI අනිසි භාවිතයට එරෙහිව චීන උත්තරීතර අධිකරණයෙන් රතු එළියක්
Local
07 September 2026
ජගුවර් ලෑන්ඩ් රෝවර් සමාගම ඉදිරි වසර දෙක තුළ රැකියා 4,000 කපා හැරීමට සූදානම්
Local
07 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමතිගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
07 September 2026
මුවර්ස් සහ SSC අන්තර් ක්‍රීඩා සමාජ එක්දින අවසන් තරගයට
Local
07 September 2026